Blog Archives

මිනියාෙපාලිස් ජනතා අරගලය – එක්සත් ජනපදය

මිනියාෙපාලිස් ජනතා අරගලය – එක්සත් ජනපදය

වර්ගවාදයට විනාශය!

අධිරාජ්‍යවාදයට විනාශය!

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!

Minneapolis brucia ragazzo brucia!

Minneapolis: George Floyds Tod bei Polizeieinsatz erschüttert US ...

George Floyd's Death and Minneapolis Protests: Live Updates - The ...

Riots in Minneapolis – No Main Stream Media Coverage #GeorgeFloyd ...
Photo gallery: Images from riots and protests in Minneapolis

George Floyd: Black man's death in police custody spurs US protests

ඇමසන් ආයතනයේ සේවකයින් ඉතාලිය – එක්සත් ජනපදය – ජර්මනිය යන රටවල වැඩ වර්ජනයක්

ඇමසන් ආයතනයේ සේවකයින් ඉතාලිය – එක්සත් ජනපදය – ජර්මනිය යන රටවල වැඩ වර්ජනයක්.

ජාත්‍යන්තර සහයෝගිතාවයක් අනෙක් රටවල අරගලකරුවන්ගෙන් බලා පොරොත්තු වේ.

පිලිපීනය – ට‍්‍රම්ප්ගේ පැමිණීමට විරුද්ධව

පිලිපීනය – ට‍්‍රම්ප්ගේ පැමිණීමට විරුද්ධව

 

චාලොට්ටෙවිල්ලේ – හෙදර් හේයර් ජාත්‍යන්තරවාදීන්ට සහ IWW සටන්කාමීන්ට විප්ලවීය සුභපැතුම් සහ සහයෝගීතාවය

චාලොට්ටෙවිල්ලේ – හෙදර් හේයර් ජාත්‍යන්තරවාදීන්ට සහ IWW සටන්කාමීන්ට විප්ලවීය සුභපැතුම් සහ සහයෝගීතාවය

‘‘ඔබ ප‍්‍රචණ්ඩ නොවන්නේනම් ඔබට අවධානය ලබා ගත නොහැකිය.’’ 32 හැවිරිදි හෙදර් හේයර් 2017 අගෝස්තු 12 වන දින නාසිවාදීන් සහ ධවල අධිපතිවාදීන් විසින් චාලොට්ටෙවිල්ලේ හි දී ඝාතනය කරන ලදි. හෙදර් හේයර් නාසිවාදීන් විසින් ඝාතනය කරන තෙක්ම අයි ඩබ්ලිව් ඩබ්ලිව් ජාත්‍යන්තරවාදී සංගමයේ සාමාජිකාවක ව සිටියහ.

ඉන්දීය වෘත්තීය සමිති මර්දනයට එරෙහිව

ඉන්දීය වෘත්තීය සමිති මර්දනයට එරෙහිව


ඉන්දියාවේ මරුති සුසුකි සමාගමට අයත් සේවකයන් 13 දෙනෙකු පසුගියදා අභූත චෝදනා එල්ල කරමින් ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී.
මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් නියෝජිතයින්, බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන පුද්ගලයින් මැදිහත්ව අපේ‍්‍රල් 3 දින සවස 1.00 ට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි.

 

ඉන්දීය කම්කරුවන්ට එරෙහි මර්ධනය වහා නවතනු!

ඉන්දීය කම්කරුවන්ට එරෙහි මර්ධනය වහා නවතනු!

Immediately stop repression against the Indian workers.
Free the Maruti Workers! 13 Maruti Union members given ‘Life Sentence’

නෝර්වේ – ජනතාවට සේවය කරනු

නෝර්වේ – ජනතාවට සේවය කරනු

‘‘ජනතාවට සේවය කරනු’’ සංවිධානයේ ක‍්‍රියාකාරිකයන් විසින් Værnes හි ට්‍රොන්ඩෙයිම් වල සිටින එක්සත් ජනපද නාවික සේනාංක වලට එරෙහිව ජනතා බුලටීන සහ අත් පත‍්‍රිකා බෙදා හැරීම සිදු කලහ.

3227-770

 

3226-770

India – PCI (Maoist) documents arrive! talk meeting in Italy in the end of august

India – PCI (Maoist) documents arrive! talk meeting in Italy in the end of august

dear comrades
 
ICSPWI receives a large number of indian documents and we examine them for
the analisis of Indian situation and the up-to-date international line of the support
 
3 tasks now
1- actions against green hunt, repression on people and universities and students mouvement, murders in the fake encounters – freedom for political presoners and particularly for leaders of the Indian revolution
2 – actions for inform about Indian political and economic situation, Indian regime’s role in international context crisis, war,  and the developpement of people’s war India, Party’s situation, antifascist and antimperialist front
3 – preparation of an Indian democratic tour in europe for the autunm
 
about this
we organise a talk meeting in Italy in the end of august –date and place will be communicate after
all forces of support can send propositions for activities
 
international greetings
ICSPWI
csgpindia@gmail.com
june 2016

India Osmania university memorial meeting for Comrade maoist Vivek

India Osmania university memorial meeting for Comrade maoist Vivek

13413744_639599892859234_6513880626459038253_n
13417453_639599399525950_783785150662289655_n
13417491_639599412859282_6646415415009014526_n

13445566_639599402859283_3774618042827702796_n
13432242_639599192859304_2641096686428168326_n
Photos from a memorial meeting for Vivek Kodamagundla militant of CPI (Maoist) tortured and executed by Telangana police last year.

මරක්කෝ එල්බෝ සහ මොහොමඩ් අෂීෂ් යන සහෝදරවරු නිදහස් කෙරේ

මරක්කෝ එල්බෝ සහ මොහොමඩ් අෂීෂ් යන සහෝදරවරු නිදහස් කෙරේ

16-2-28a

16-2-28b

16-2-28c

16-2-28-d