Blog Archives

අජිත් සහෝදරයා නිදහස් කෙරේ!

අජිත් සහෝදරයා නිදහස් කෙරේ!

 

කොන්නාත් මුර්ලිදරන් නොහොත් අජිත් සහෝදරයා නිදහස් කිරීම ඉන්දියාවේ මාධ්‍ය මගින් වාර්තා කරන ලදි. 66 හැවිරිදි සුප‍්‍රකට මාඕවාදී නායකයෙකු හා න්‍යායාචාර්යවරයෙකු වන ඔහු 2015 වසරේදී ත‍්‍රස්ත-විරෝධී පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබිණි. අජිත් සහෝදරයා නිදහස් කර ගැනීමේ සතුට සමරමින්…

 

Advertisements

Ajith released – we await confirm – PCm Italy declaration

Ajith released – we await confirm – PCm Italy declaration

[https://maoistroad.blogspot.com/2019/07/ajith-released-we-await-confirm-pcm.html]
Konnath Muraleedharan, nom de guerre Ajith, leader of the Communist Party of India (Maoist), in prison since 2015 along with comrade Ismail Hamza, and for all political prisoners in India.

Ajith was captured while he was under care for complicated heart diseases.
Since his capture, calls have multiplied in the world to defend his health and obtain his release. Along with revolutionaries of every continent, many human rights organizations and groups for the defense of and political prisoners joined such calls as well as and world-renowned personalities of cultural and social life.
On February 25th, the High Court of Mumbay granted bail for hum, but suspended this decision, to give his persecutors time to prepare the appeal.
Comrade Ajith was jailed for imputation related to the infamous UAPA, a draconian law whose the most consistent democratic sectors have been demanding repeal for years.
The only crime committed by comrade Ajith is to have devoted his whole life to the tireless struggle against oppression. Class oppression, caste oppression, gender oppression, national oppression, against the imperialist oppression that generates them all and for the revolution and social justice.
Yes! Comrade Ajith did all this, he dedicated his life to the relentless struggle against the system that exploits, oppresses, crushes and sucks the blood of hundreds of millions of damned on the earth!
Comrade Ajith is a great internationalist who has always worked to unite the communists of the whole world in a single world organization, first by engaging in the struggle to raise the unity and ideological and political line of the RIM, then, after its collapse, continuously striving for a second step, to give the world proletariat a new international organization based on MLM and the struggle against revisionist positions that had liquidated the MRI.
 
Comrade Ajith worked for the unity of the proletarians of the imperialist countries with the oppressed peoples in the countries oppressed by imperialism, against any equivocal position of “imperialist internationalism”, or “Third Worldism”, giving an important contribution with his theoretical work with which analyzed in depth the reality of classes, castes, class sectors in a sub-continent such as India, but also by turning its attention to the struggles of the world proletariat and to the analysis of contemporary trends of the imperialist system, states and governments.
Throughout his life Comrade Ajith worked for the unity of the communists in India in a single party, since the end of the 80s, when he opposes, resists and finally defeats the opportunist line prevailing in the leadership of his own party, until the successful conclusion, in 2014, of the merger process of the PCI (ML) [Naxalbari] of which he was secretary with the PCI (Maoist). Ajith’s work gave an important contribution both practical terms, to advance and extend of the people’s war, as well in theory and ideology, to develop the strategy and tactics that will lead the people’s war to victory.
 
Comrade Ajith has always worked against the tendency to imperialist war, in support of liberation struggles and proletarian struggles against fascism and imperialism, both in the oppressed countries and in the imperialist countries, always pointing out precisely who are the true and false friends of these struggles and on which line we have to delimit our field.
Comrade Ajith is a great Marxist-Leninist-Maoist theorist who has always fought revisionism, opportunism and child extremism in the communist movement around the world. Exemplary are his criticism of Avakianism and the acute analysis of the process that interrupted the revolution in Nepal, and the ground for revisionist degeneration.
Comrade Ajith has always strongly supported, since the very beginning, the constitution and construction of the Communist Party in Italy and us Italian Maoists. He never made us miss his support and precious indications.
Freedom for  Ajith and all political prisoners in India!
Long live people’s war
Long live proletarian internationalism
Long live the world proletarian revolution
Laal salam!

India news – Ajith released from Pune jail

India news – Ajith released from Pune jail

[]https://maoistroad.blogspot.com/2019/07/india-news-ajith-released-from-pune-jail.html
Pune: Alleged Maoist sympathiser Konnath Muralidharan (Comrade Ajith), arrested near Pune in 2015, walked out of the Yerawada central jail here on Tuesday –– two months after the Supreme Court dismissed the Maharashtra government’s plea challenging the bail granted to him by the Bombay High Court in February.
Muralidharan’s release was held up owing to a verification process as the person who furnished a solvent surety on his behalf hailed from Kerala. The Pune court had sent the relevant documents to Kerala for confirming veracity of the same.
His lawyer Rahul Deshmukh told TOI, “Muralidharan was released around 5.30pm on Tuesday from the Yerawada jail after all bail formalities, including verification of his solvent surety, were completed. He executed the bail bond and other relevant papers.”
The Pune unit of the state anti-terrorism squad (ATS) had arrested Muralidharan and one of his aides from their hideout at Talegaon near Pune on May 8, 2015. The ATS then claimed to have seized objectionable material of the banned CPI (Maoist) organization, a forged PAN card, a merger declaration of the CPI (Maoist) and the CPI (Maoist/Leninist) Naxalbari and various electronic devices.
A special UAPA court in Pune had rejected his bail plea in September 2016.ource: https://timesofindia.indiatimes.com/city/kochi/maoist-sympathiser-released-from-pune-jail/articleshow/70353220.cms

Long Live PW in India and Philippine!

Long Live PW in India and Philippine!

ඉන්දියාවේ සහ පිලිපීනයේ මහජන යුද්ධය දිගුකල් දිනේවා!

 

[Image from Mao Zedong Facebook Page]

ජාක්හෑන්ඩ්හි මාඕවාදී ප‍්‍රහාරයකින් ජවාන්ස් භටයින් 26ක් තුවාල ලබයි

ජාක්හෑන්ඩ්හි මාඕවාදී ප‍්‍රහාරයකින් ජවාන්ස් භටයින් 26ක් තුවාල ලබයි

[https://www.hindustantimes.com/india-news/maoist-attack-in-jharkhand-leaves-26-jawans-injured/story-FShUnroD47yAJo8Yggmb1K.html]

පොලිස් වසමේ රායි සින්ද්‍රි වල පුපුරවා හැරිය අයිඊඞී උපකරණයකින් ප‍්‍රාන්ත පොලීසියේ සහ මධ්‍යම පොලීසියේ ආරක්ෂක භටයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් ගුවන් මගින් රන්චිවල පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුල් කොට තිබේ. 209 වන කෝබ‍්‍රා බැටෑලියනයේ පුද්ගලයින් 24 දෙනෙකු, මාඕවාදීන්ට එරෙහි මෙහෙයුම්වල විශේෂඥ සීආර්පීඑෆ් කණ්ඩායමේ භටයෙකු සහ ජාක්හෑන්ඩ් ජගුවර්, ප‍්‍රාන්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයෙකු තුවාල ලබා ඇත.

නිළ වාර්තා අනුව එහිදී මාඕවාදීන් සමග ඍජු ගැටුමක් ඇතිවී නොතිබිණි. ප‍්‍රහාරයෙන් පසුව මාඕවාදීහු පලා ගොස් ඇත. බල ඇණි විසින් මේ වන විට ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. සන්ධ්‍යාව වන විට පුද්ගලයින් 11 දෙනෙක් රෝහලෙන් ඉවත්ව ගොස් ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

Comrade Ajith to be Freed ? The Supreme Court of India has declined the appeal filed by Pune Police

Comrade Ajith to be Freed ? The Supreme Court of India has declined the appeal filed by Pune Police

[https://maoistroad.blogspot.com/2019/05/the-supreme-court-of-india-has-declined.html]

The Supreme Court of India has declined the appeal filed by Pune Police against the bail granted to Ajith by the Bombay Supreme Court.

WE EXPECT HIS RELEASE SOON

ඉන්දියාව – අෂාඩ්:‘‘ජනතාව මැතිවරණයෙන් කිසිවක් අපේක්ෂා නොකරයි’’

ඉන්දියාව – අෂාඩ්:‘‘ජනතාව මැතිවරණයෙන් කිසිවක් අපේක්ෂා නොකරයි’’

පහත දැක්වෙන්නේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී), බිහාර්-ජාක්හෑන්ඩ් විශේෂ කලාප කමිටුවේ මාධ්‍ය ප‍්‍රකාශක, අෂාඩ්, ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍යවේදී ජයිදීප් ඩියෝඝරියා සමග විවිධ ගැටලූ පිළිබඳව සිදු කළ සාකච්ඡාවෙන් සිදු කළ උපුටා ගැනීමකි.

ප‍්‍රශ්නය: රජය කියනවා ඔබේ පක්ෂය පසු බැසීමකට ලක්වී ජාක්හෑන්ඩ් වල දිස්ත‍්‍රික්ක කිහිපයකට පමණක් සීමාවී ඇති බව. එවැනි තත්ත්වයකදි, ඔබ කොහොමද ලොක් සභා ඡන්දය වර්ජනය කිරීමේ සැලැස්මක් ක‍්‍රියාවට නංවන්නෙ?

පිළිතුර: අපි යුදමය පසුබැසීමක් ලබල තියෙනව කියන කාරණය සත්‍යයක්. සුධාකාර් රෙඩ්ඩි (මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්) ඇතුලූ බොහෝ නායකයින්, යටත් වී තිබෙනවා. නමුත් අපේ සාමාජිකයින්ට අපේ මතවාදය පිළිබඳව නොසෙල්වෙන විශ්වාසයක් තිබෙනවා. ඔවුන් දන්නවා මේ ඡන්ද වලින් අපට කිසිවක් ලැබෙන්නෙ නැහැ කියල. මිනිස්සු සාමාන්‍යයෙන් තේරුම් අරගෙන තියෙන්නෙ, බලයට පත්වෙන රජයන්ගෙන් කිසිවක් ලැබෙන්නෙ නැහැ කියන දෙය. මන්මෝහන් සිං අපව විශාලතම අභ්‍යන්තර තර්ජනය ලෙස හඳුන්වා දුන්නා. මිනිස්සු භාරතීය ජනතා පක්ෂය බලයට පත් කර ගත්තා. නමුත් මිනිස්සු සෑහෙන්න දුක් වින්\. මේ නිසයි ඡන්දය වර්ජනය කරන ලෙස සිදු කරන අපේ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන්නෙ.

ප‍්‍ර: ඔබට හිතන්නෙ නැද්ද එවැනි ක‍්‍රියාදාමයකින් නිවැරදි රජයක් පත්කරගැනීමට මිනිසුන්ට ඇති අයිතිය අහිමි වෙනවා කියල.

පි: ජනතාව එච්චර දුර යන්නෙ මොකටද? රෝහල්වල වෛද්‍යවරු නැහැ. පාසැල්වල ගුරුවරු නැහැ. දූෂණය, නියඟය සහ විරැකියාව හැම තැනම ඉහළ නැංවෙනවා. රජය මුල් තැන දෙන්නෙ පාරවල් ඉදිකරන්න සහ ඛනිජ සම්පත් ප‍්‍රවාහනයට පහසුකම් සලසන්න ආරක්ෂක කඳවුරු ඉදි කරන්න පමණයි.

ප‍්‍ර: ඡන්දය වර්ජනය කරන්නැයි සිදු කරන ඔබේ ඉල්ලීමට සවන් නොදෙන අයට ඔබ දඬුවම් කරනවද?

පි: නැහැ, අපි ජීවත් වෙන්නෙ, වැඩ කරන්නෙ ඔවුන් සමග. මේ කාලයේ තමයි මහුවා සහ අනෙකුත් වනාන්තර නිෂ්පාදන එකතු කරන්නෙ. ඉතින් මිනිසුන්ට ඡන්ද පෝලිම් වල හිටගෙන කාලය නාස්ති කරන්න විදියක් නැහැ.

ප‍්‍ර: කලින් අවස්ථාවේදීත්, ඡන්දය දැමීමෙන් වළකින්නැයි ඔබ මිනිසුන්ගෙන් ආයාචනා කළා. එසේ තිබියදීත්, ඔබේ ප‍්‍රදේශයේ ඡන්දදායකයින්ගේ හැසිරීම පුදුම එළවන සුලූයි.

පි: අයෙකුට සිදුවෙනවා ඡන්දය පැවැත්වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්න. අධිරාජ්‍යවාදීන්ට සහ ධනවාදී රජයන්ට වැඩ කරන ඒජන්තයින් වන ප‍්‍රාදේශීය පරිපාලනය සහ මැතිවරණ කොමිසම ඡන්ද ප‍්‍රතිඵල පුම්බල පෙන්වනව. ආරක්ෂක නිලධාරීන් ජනතාවට ඡන්ද පෝලිමට යන්නැයි බල කරනවා. සත්‍ය ඡන්ද ප‍්‍රකාශ කිරීම් කිහිපයකට පසුව, ඡන්ද ප‍්‍රතිශතය වැඩි කොට පෙන්වන්න නිලධාරීන් විසින්ම ඡන්දය දමන්න පටන් ගන්නවා. ඒක පැහැදිලිව වැටහෙනව ඔබ ගණනය කොට බලනවනම් ඡන්ද දායකයෙකුට ඡන්දය ප‍්‍රකාශ කරන්න කොතරම් වෙලාවක් ගත වෙනවද කියන එක පරීක්ෂා කිරීමෙන්. විශාල ඡන්ද ප‍්‍රමාණයක් වාර්තා වුණු ප‍්‍රදේශවල සවස 3.00 වන විට ඡන්දය දැමීම අවසන් වුණා. එක් පුද්ගලයෙක් ඡන්දය ප‍්‍රකාශ කරන්න විනාඩි දෙකක් ගත කරනවනම්, මිනිස්සු 30 දෙනෙකුට ඡන්දය දාන්න පැයක් ගතවෙනවා. මේකෙන් අදහස් කරන්නෙ පැය අටකදි මිනිස්සු 240කට පමණයි ඡන්දය දාන්න පුලූවන්. නමුත් ඇත්තටම ඡන්ද ප‍්‍රමාණය 1000 කට ආසන්න නම් සිදුවී තිබෙන්නේ කුමක්ද?

ප‍්‍ර: ඡන්දයෙන් ජනතාව ඈත් කර තැබීමට ඔබ මොන විදියේ ක‍්‍රියාමාර්ගයන්ද ගෙන තිබෙන්නේ?

පි: මේ වන විට, අපි පෝස්ටර් සහ බැනර් බෙදා හැර තිබෙනවා. මේ හැම දෙයක්ම බටහිර සින්ග්භූම් වල බුන්දු, රන්චි, පරස්නාත්, දුම්කා, ලොහර්දගා, ලටේහාර්, පලමු, ගර්වා යන ප‍්‍රදේශ වලත් බිහාරයේ ගයා, අවුරන්ගාබාද්, ජෙහානාබාද් සහ අනිකුත් ස්ථානවල දකින්නට පුලූවන්.

ප‍්‍ර: බොහෝ විට අසන්නට ලැබෙනවා මාඕවාදී අණදෙන්නන් ඡන්දය දීමට කලින් දවසෙ මිනිසුන්ගෙන ඒ පිළිබඳව විමසීම් කරනව කියන කාරණය. ඒක ඇත්තක්ද?

පි: මේකෙ යම්කිසි සත්‍යයක් තියෙනවා. සමහරවෙලාවට, මතවාදීව සහ මානසිකව ශක්තිමත් නැති ප‍්‍රාදේශීය කමිටු කමාන්ඩර්ලා අපේක්ෂකයින්ගෙන් අල්ලස් ගන්න තැනට වැටිල තියෙනවා. මේවා සිදුවෙන්නෙ පක්ෂයේ අනුමැතියකින් තොරව. ඔවුන් එය සිදු කරනවා ඉක්මනට මුදල් උපයන්න. සෑම මැතිවරණයකටම පසුව, අපි එවැනි වංචාකාරයින් හඳුනාගෙන ඔවුන්ට ජනතා අධිකරණ වලදී දඬුවම් දෙනු ලබනවා.

මහාරාෂ්ට‍්‍රා කාන්තාවන්ට සීනි කර්මාන්තයේ වැඩ සොයා ගැනීමට සිය ගර්භාෂ ඉවත් කිරීමට බලකෙරේ

මහාරාෂ්ට‍්‍රා කාන්තාවන්ට සීනි කර්මාන්තයේ වැඩ සොයා ගැනීමට සිය ගර්භාෂ ඉවත් කිරීමට බලකෙරේ

[https://www.indiatimes.com/trending/wtf/in-a-maharashtra-village-women-are-forced-to-get-their-wombs-removed-to-work-as-cane-cutters-365132.html?fbclid=IwAR375lVcb3RdQhJMzsaOXtl7AXTC6aCfValXIhLluiYERaBjTAc1EP1enEA]

ඉන්දියාව ලෝකයේ දෙවන විශාල සීනි නිෂ්පාදකයායි, මහරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තය සීනි නිෂ්පාදනයේදී ඉහළින්ම සිටී. රොයිටර් වාර්තාවලට අනුව බීඩ්, සොලාපූර්, කොල්හාපූර්, සන්ගලි සහ සතාරා දිස්ත‍්‍රික්කවල 500,000 ක් පමණ දුගී ජනයා සෑම වසරකම උක් දඬු කැපීමට සංක‍්‍රමනය වේ.

  මේ පිරිස අතර සිටින කාන්තාවෝ, තැරැව්කාරයන් සහ ඉඩම්හිමියන්ගෙන් අනපේක්ෂිතව සිදුවන ලිංගික අපයෝජන නිසා සිය ගර්භාෂ ඉවත් කරගෙන සිටී.

හින්දු බිස්නස් ලයින් හි නව වාර්තාවකට අනුව උක්-දඬු කැපිමේ කර්මාන්තයේද මෙම කටුක සත්‍ය පවතින බව සොයාගෙන තිබේ. වාර්තාවට අනුව, බීඩ් දිස්ත‍්‍රික්කයේ වන්ජර්වාදි ගම්මානයේ කාන්තාවන්ට වැඩ සොයා ගැනීමට ගර්භාෂ විච්ෙඡ්දනය කිරීමේ සැත්කමකට භාජනය වීම නියමයක් වී තිබේ.

වාර්තාවලට අනුව දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගෙන අඩකට ගර්භාෂ නොමැත. එක් දරුවෙකුට හෝ දෙදෙනෙකුට උපත ලබා දීමෙන් පසු ස්වේච්ඡාවෙන්ම කාන්තාවන් සිය ගර්භාෂ ඉවත් කර ගන්නේ වැඩ සොයා ගැනීමට හැකි වීම සඳහායි.

මේ ආකාරයෙන් ස්වභාවික පිහිටීම වෙනස් කර ගැනීමට බලපවත්වන හේතුව ලිංගික අපයෝජන පමණක්ම නොවේ. කාන්තාවන් වහලූන් බවට පත් කරන තැරැව්කාරුවෝ ඔවුන්ට වැඩ සොයා ගැනීමට සහ ඔසප්වීම නිසා වැඩ මන්දගාමී වීම නවත්වා ගැනීමට, සහ එක දිගට හය මාසයක පමණ කාලයක් නොනවත්වා වැඩ කිරීමට හැකි වීම සඳහා ගර්භාෂ ඉවත් කරන්නැයි කියති.

කොන්ත‍්‍රාත්කරුවෝ ඔවුන්ට ගර්භාෂ විච්ෙඡ්දනය කිරීමේ සැත්කම සඳහා මුදලින් අඩක් ලබා දෙන අතර එය වැටුපෙන් නැවත කපා ගනී.

එහෙත් මෙම සැත්කම ප‍්‍රතිකාරයක් ලෙස වෛද්‍යවරු විසින් නිර්දේශ කරනුයේ පිළිකාව, එන්ඩොමෙට්රියෝසිස්, ෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්වයන් සඳහා පමණි. මේ බොහොමයක් කාන්තාවන්ට එවැනි ගැටලූ නොපවතී. නමුත් ඔවුන්ට ජීවත්වීම උදෙසා වැඩ සොයා ගැනීමට මෙය සිදු කිරීමට බල කෙරී ඇත.

රොයිටර් පුවත් සේවයට අනුව, මෙම ක‍්‍රියාවලියට වැයවෙන ඉන්දියානු රුපියල් 35,000 ක් පමණ මුලද බොහොමයක් පවුල් ණය බරෙහි ගිල්වා තබයි.

වාර්තාව පෙන්වා දෙන අන්දමට වයස 25 වැනි කාන්තාවන් පවා මෙම සැත්කමට භාජනය වන අතර ඔවුන්ට ඉක්මනින්ම බර වැඩ කිරීම අසීරු වේ.

මේ ක‍්‍රියාවලිය මගින් හඬ ගා කියන්නේ ලිංගික දුරාචාරය සහ බලවත් වියවුලක් පවතින බවයි. බොහොමයක් සමාජ ක‍්‍රියාකාරිකයින් මෙම ආක‍්‍රමනකාරී ක‍්‍රියාවලිය නැවැත්වීමට කටයුතු කළත් ඔවුන්ව කම්හල් හිමියන් සහ ධනවත් දේශපාලකයින් මගින් වළක්වනු ලැබේ.

සිය ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් සායනික ක‍්‍රමවේදයක් හරහා සිය ස්වභාවික පිහිටීම කාන්තාවන්ට වෙනස් කරගන්නට සිදුවීම වේදනාකාරී මෙන්ම ලජ්ජා සහගත කාරණයකි. මෙය කාන්තාවන්ට එරෙහිව තිබෙන තියුණු සමාජ අසාධාරණයක් පමණක් නොවේ මෙය දෙපාර්ශවයේම මුල්බැසගත් නොසැලකිල්ල සහ අධ්‍යාපනයක් නොමැති කමයි.

මාඕවාදීහු එල්ල කළ ප‍්‍රහාරයකින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා සහ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකු මිය යයි.

මාඕවාදීහු එල්ල කළ ප‍්‍රහාරයකින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා සහ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකු මිය යයි.

 

කුඅකොන්ටා සහ ෂ්‍යම්ගිරි දක්වා ගමන් කළ භාරතීය ජනතා පක්ෂයේ රථ පෙළකට දන්තෙවාද හිදී ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරය සිදු වූවාට පසු එම ස්ථානයේ විශාල වළක් හෑරී තිබෙනු දක්නට හැකි විය.

භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා වූ භීමා මන්දවී ඇතුළු ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු මරණයට පත්වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප‍්‍රකාශ කොට තිබේ.

පොලීසිය පවසන පරිදි මාඕවාදීහු විසින් රථ පෙළ ගමන් කරන් විට අයිඊඞී උපාංගයක් පුපරුවා හැර තිබේ.

ප‍්‍රහාරයෙන් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු මිය ගොස් ඇත. මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ ලොක් සභා ඡන්දයේ පළමු අදියරය පැවැත්වීම දින දෙකකට කලිනි.

මේ දැවැන්ත පිපිරීම මගින් වෙඩි නොවදින රථය කැබලිවලට කැඞී ගොස් තිබිණි. පිපිරීමත් සමග වෙඩි හුවමාරුවක්ද සිදු වී ඇත.

Kashmir and the Imagination of the Hindu Rashtra Concerned Citizens’ Collective

Kashmir and the Imagination of the Hindu Rashtra Concerned Citizens’ Collective


Image courtesy: The Indian Express
The Indian government under the Bharatiya Janata Party treats Kashmiri Muslims as Erewhonian criminals, aggressively turning their longstanding struggle and their pain of living in a conflicted state into terrorism and ‘crime’, while also repeatedly pathologising Kashmiri Muslims as terrorists. This is reflected in the violence unleashed by the Indian army on the common, dissenting people of Kashmir, mutilating their bodies, their faces with pellets to counter the tension that erupted in the wake of Hizbul Mujahideen commander Burhan Wani’s killing in July 2016.  
In December 2016, a team comprising well-known documentary filmmaker Tapan Bose, activist Harsh Mander, professor Dinesh Mohan, journalist Pamela Philipose, and independent researcher Navsharan Singh called the Concerned Citizens’ Collective travelled to Kashmir to assess the impact of the violence on the common and innocent people of the state. They brought out their findings in a book titled Blood, Censored: When Kashmiris Become the ‘Enemy’, published by Yoda Press in July 2018.
In the following essay, republished here with permission, the authors explain how the Indian Army, by openly filming and photographing the way they torture the Kashmiri ‘suspects’, in addition to the actual physical torture they inflict on them with the full sanction of the Indian state, has resulted in a violent visual culture that grants them greater and stronger impunity. 

It is impossible to comprehend the policy of New Delhi with regard to Kashmir without recognising that for people on both sides of the ideological divide in India, Kashmir has a supreme symbolic importance well beyond just the land and its people. What makes Kashmir supremely significant for both is that it is the only Muslim majority state in India. All other Muslim majority regions in undivided India (except Hyderabad which was subdued) joined the union of Pakistan. Kashmir, through a historical default, remained with India.
For secular Indians, Kashmir is a test-case for a country that declares in its constitution that the nation belongs equally to people of every faith. By that tenet, the fact that Kashmir has an overwhelmingly Muslim population is irrelevant to the claims that Pakistan lays on Kashmir, on the grounds that the majority of its people are Muslim; because Pakistan is a country whose central organising principle is religion while for India it is not. The problem is of course the gaping chasm between the principle and practice of India’s constitutional secularism. If the majority of Muslims in Kashmir are not convinced that India in practice assures them the dignity and protection of equal citizenship, then the moral claims on their hearts and minds of India’s secular constitutional break down. They also shatter if the Hindu (and Sikh Buddhists) minorities do not feel safe and equal in Kashmir. The exodus of the Kashmiri Pandits from the valley in the 1990s, and the lack of any effective political and social initiative from the Muslim residents of Kashmir to either prevent their flight, or to ensure that they can return safely today and live in mixed settlements with their Muslim neighbours as in the past, further enfeebles the secular premise for Kashmir to remain a part of India.
But the greatest weakness for those who believe that Kashmir’s continuation in India is the ultimate litmus test of the success and authenticity of its secular credentials is that if the majority of Kashmiri Muslims demonstrably do not want to continue to throw their lot with India’s destiny, then no secular democratic principle is endorsed by holding them to India by decades of military suppression.
For the Hindu nationalists, on the other hand, precisely the fact that Kashmir is a Muslim majority state makes it suspect in its loyalty to the Indian nation. In the eyes of the RSS, in the orthodoxy of the Sangh, the Muslim is the ‘enemy within’. The taming and domestication of Kashmir has therefore always been high on the RSS agenda for India as a Hindu Rashtra, the flying of India’s flag in Lal Bagh central square in Srinagar. (The irony is that the RSS has long refused to fly in Indian tricolour in its headquarters in Nagpur; it flies instead of a saffron flag). The annulment of Article 370 of India’s constitution, which guarantees a special status to Kashmir, is one of the triumvirate of paramount demands of the RSS. The other two are the construction of a Ram Temple at the site of the Babri Masjid in Ayodhya, and a uniform civil code (again aimed to revoke the rights of Muslim men to have more than one wife or to divorce their spouse at will).
Therefore, in the present era of triumphalism in the Hindutva camp, with Prime Minister Modi’s repeated impressive successes in the hustings, the suppression of any kind of popular or militant Kashmiri assertion is politically fundamental to the advance of the Hindu Rashtra. It is for this reason that the domestication of Kashmir is seen to be imperative not just for the integrity of the Indian nation, but for the triumph of Hindu nationalism.
Unlike in the erstwhile UPA administration, which also subscribed to a militarist approach to Kashmir but at the same time kept open other avenues of dialogue and development, the present administration is happy for the Kashmiri to see the Indian state mainly in the form of a menacing and unrelenting gun-toting Indian soldier.
The Guardian asks, ‘How did India get here? How is it all right for a constitutionally democratic and secular, modern nation to blind scores of civilians in a region it controls? Not an authoritarian state, not a crackpot dictatorship, not a rogue nation or warlord outside of legal and ethical commitments to international statuses, but a democratic country, a member of the comity of nations. How are India’s leaders, thinkers and its thundering televised custodians of public and private morality, all untroubled by the sight of a child whose heart has been penetrated by metal pellets? This is the kind of cruelty we expect from Assad’s Syria, not the world’s largest democracy.’ The answer can only be—India got here because of the triumph of majoritarian nationalism: its hubris, its spectacular want of compassion.
***

Image courtesy: Kashmir Observer
The suppression of Kashmir is now a made-for-television spectacle, designed to both whet and assuage bloodlust in the rising ranks of Hindu nationalists, who see themselves as by definition the only authentic Indian nationalists. The army records videos of its military operations and successes, not just against Pakistan but also Kashmir, and hands these out to television channels which obediently, uncritically and often with a shared triumphalism relay these, portraying the unruly Kashmiri not just as the disloyal ‘other’, but as the enemy. It is difficult to recall an occasion in the past in which the army chief in India has openly held out threats to a section of the country’s own civilians. General Bipin Rawat does so belligerently, aware that he is openly intimidating young citizens of his country and theirs. The army is a highly disciplined force, and its serving officers would not speak to and through the media unless they were authorised to do so. Again, we do not recall junior officers of the armed forces defending strategies such as the human shield aimed against Indian civilians in the way that Major Gogoi did on prime-time national television. As Apoorvanand observes, ‘That it did not shock us when Gogoi addressed the nation through the media after being decorated is a disturbing sign. Before him, and the current army chief, we do not remember any army officer addressing a press conference, not even after the Pakistan Army’s surrender in 1971, not after Operation Blue or the Kargil conflict. In all these, the army was the main actor. But it refrained from being seen as the director. It was always seen as following the civil authority. The present government is invoking nationalism to legitimise itself. It is trying to show it is the first government which backs the army. The latter is obliging by making the government’s nationalist agenda its own.’
Even more extraordinary is the release, presumably by Indian army sources of videos, that record their harsh coercive and violent action against protesting Kashmiris. Earlier we could have expected security forces to restrain any such public celebration of their breaking of the backs and spirits of unarmed civilians, because of service discipline, for fear of criticism by liberal opinion within and outside the country, and perhaps the sense that the violent repression of one’s citizens is not something to publicly celebrate in a democracy. But no longer. Instead, these videos are circulated as evidence of army valour, and of decisive action against the unruly and disloyal Kashmiri. Mohamad Junaid says that the ‘open-air theatre’ of violent repression was an essential part of the strategy of the Indian security forces in the first phase of militancy in the 1990s. During ‘crackdowns’ on Kashmiri urban neighbourhoods and villages, the Indian military would pick Kashmiri men and publicly beat and torture them. It was done in front of other Kashmiris, who were forced to gather in open spaces and watch. This served ‘as a warning but also as a psychological operation to break people’s will.’
But he feels that the current ‘visual politics’ of the display of army action on social media in Kashmir is different. First, he says, it helps serve the political objective of satisfying hyper-nationalist sentiment: ‘The military is matching in practice what the true desh-bhakts are asking for in their blood-curdling discourse. The videos are meant to bring the Indian nation out of the closet, and unabashedly embrace the hard reality of Indian rule in Kashmir.’
The distribution of these videos, he says further, is also to reassert a fragile masculinity against the deflation he feels has taken place since Burhan Wani’s killing and then on election day on 9 April 2017. ‘The Indian military has become inadequate to the task of keeping Kashmir subdued, or at least this is what it reads in its assessment of the desperate nationalist mood in India. It has responded with febrile displays of violence where it used to try to hide it. For long, only images of mangled bodies of dead militants were publicly displayed to assert Indian military’s masculinity. Now it is bodies of unarmed Kashmiri civilians, beatings of youths and women, the humiliation of children, and blasted houses in Kashmir.’
One can agree or disagree with Junaid’s harsh assessment, but the question remains. Why should the army post celebratory videos of its severe punitive action against civilians who are unarmed or armed at best with stones, often very young, and sometimes women and girls? Videos that establish that the way it treats citizens of the country is in brazen violation of human rights, the law of the land, and international law?
For retired army personnel, free from even the formality of army discipline, this is of course open season. A number of them rally their hyper-nationalist rage against the rebellious stone-pelting Kashmiri youth in noisy television studios. An Indian Army veteran, Major Manoj Arya, wrote an open letter to Burhan Wani. He describes him as ‘despicable’. ‘You could have been an engineer, a doctor, an archaeologist or a software programmer but your fate drew you to the seductive world of social media, with its instant celebrity hood and all encompassing fame. You posted pictures on the internet with your “brothers”, all you fine young Rambos holding assault rifles and radio sets. It was right out of Hollywood… The day you started with your social media blitzkrieg, you were a dead man. You encouraged young men of Kashmir to kill Indian soldiers, all from behind the safety of your Facebook account. Your female fan following was delirious. You were a social media rage… I wish we had met… (before killing you). And your parent’s son is dead. Dead from a 7.62mm full metal jacket round to the head.’