Blog Archives

Message of the CPI(M) TO CC of the CC of CP(Maoist) Asghanisthan

MESSAGE OF THE COMMUNIST PARTY OF INDIA TO CENTRAL COMMITTEE OF THE COMMUNIST PARTY CENTRAL COMMITTEE (Maoist) (Maoist) OF AFGHANISTAN

Communist Party of India (Maoist)
Central Committee
International Department

January 2, 2015
To
Central Committee,
Communist (Maoist) Party of Afghanistan.
Dear Comrades,

We humbly pay homage to the martyrs of the Afghanistan revolutionary movement, in particular to your Central Committee member comrade Aziz. The sacrifices made by these heroic  proletarian fighters will forever remain a source of inspiration to the people.

The successful completion of the Second Congress of your party is a joyful and inspiring event. On behalf of our Central Committee, the People’s Liberation Guerrilla Army, the Revolutionary People’s Committees and the revolutionary masses we greet you with a resounding Lal Salam on your grand achievement.

The Maoist movement of Afghanistan has a long history. You represent that revolutionary tradition and continue to take it forward. Afghanistan is situated at a key point, connecting Central and South Asia. Politically, it is of immense importance as a warfront against imperialism, particularly US imperialism. This is even more so because the red banners of the international proletariat contest for the vanguard role in this war with religious ideologies that pull the people backward. The success of your party in tackling and resolving this complex situation and victoriously advancing the new democratic revolution will play a very important role in unleashing the revolutionary potential of these regions. We look forward to learning from the lessons summed up in your Congress and wish you all success in advancing along the line it has laid down.

In conclusion, we cherish the internationalist views expressed in your statement hailing the recent advance in the unity of Maoists in our country and enthusiastically reciprocate its warm sentiments.

with revolutionary greetings,
Arun
International Department,
Central Committee,
Communist Party of India (Maoist)

 

Message from MRL Sri Lanka to PCAfghanistan maoist on the occasion of the death of Com. Aziz

Message from MRL Sri Lanka to PCAfghanistan maoist on the occasion of the death of Com. Aziz

Dear comrades,

We, the maoist revolutionary League one of the maost group of Sri Lanka share your deep condolence on behalf of the death of comrade Aziz. Revolutionary communist in the whole world are engaging in unstopable for liberation of the whole world. Comrade aziz is a one of the militant in that great struggle. He is a comrade who impelemnted “Serve to people” slogan in his revolutionary life. He serve to Communist movement in afghanisthan and in the world by fighting against rightist tendencies and reactionaries and also giving his best effort to build up revolutionary movement in afghanistan.

We pay our condolence to centrel commitee of the Communist (Maoist) Party of Afghanistan, and its all the cadres, supporters and family members of com. Aziz.

The international proletarian revolutionaries will pay homage to Comrade Aziz by carring out responsibilities in the world wide revolutinary struggle and sooner or later they will win dream of com. Aziz of world socialist revolution.

Lal Salam Com. Aziz!!!

Long Live Proletariet internationalism!

Long Live Marxism Leninism Maoism!

Com. Parakrama Veerasuriya
Maoist Revolutionary League
Sri Lanka
2014.09.09

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික, සහෝදර අෂීෂ් ගේ මරණය සම්බන්ධයෙන්

Download PDF (48KB)

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ ප‍්‍රකාශනය:

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික, සහෝදර අෂීෂ් ගේ මරණය සම්බන්ධයෙන්

අපරිමිත ශෝකයෙන් යුතුව, ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව එහි එක් සාමාජිකයෙකු වන සහෝදර අෂීෂ් ගේ අහිමිවීම ගැන නිවේදනය කරයි.

සහෝදර අෂීෂ් 1960 දී පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයෙන් (ෂෝලාජේවිඩ්) සිය විප්ලවීය ක‍්‍රියාකාරීත්වය නිර්ධන පංති තරුණයෙකු ලෙස ආරම්භ කළහ. පසුව ෂෝලාජේවිඩ් ව්‍යාපාරය බිඳ වැටීමෙන් පසුව, ඔහු 1980 වන තෙක්ම වෙනත් වාමාංශික ව්‍යාපාරයකට සම්බන්ධ නොවූහ. එසේ වූවත් ඔහු ෂෝලයිට් ජීවගුණය ආරක්‍ෂා කළ අතර ප‍්‍රතිගාමී විරෝධී සහ අධිරාජ්‍ය විරෝධී සටන්කරුවෙක් ව සිටියහ. 1980 දී, ඇෆ්ගනිස්ථානයේ ජනතා විමුක්ති සංවිධානය (සාමා-SAMA) පිහිටුවීමට පෙර, සහෝදර අෂීෂ් සාමා පිහිටුවීමට සහභාගි වූ එක් කණ්ඩායමකට සම්බන්ධ වූහ. කෙසේහෝ, මෙම පිහිටුවීමට පෙර සහ හදිසියේම ඇෆ්ගනිස්ථානයේ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ (PDPA) පාලනයට එරෙහි මහජන නැගීමට පසුව, අපේ සහෝදරයා, සංශෝධනවාදී කුමන්ත‍්‍රණයට සහ සමාජ-අධිරාජ්‍යවාදී ප‍්‍රාදේශීය පාලකයාට එරෙහි මහජන අරගලයට සහභාගි වීමට සිය නිජ බිම වන බම්යාන් පළාතේ දුරස්ථ පිටිසරබද පෙදෙස්වලට පිටත් වූහ. ඔහු 1982 වන තෙක්ම ගම්බද පෙදෙස්වල රැඳී සිටි අතර, ඉස්ලාම් බලඇණි ප‍්‍රදේශයේ පාලනය අතට ගෙන, ඔහු සහ ඔහුගේ සහෝදරවරු සාමා විසින් පාවා දීමට ලක් කොට පිටුපසට ඇනීමෙන් පසු ඔහු පමණක් පිටත්ව ගියහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස, සහෝදර අෂීෂ් ගර්ජිස්තාන් කලාපයේ සාමා හි කාඩර්වරයෙක් ලෙස ඩයස්පෝරාවේ ක‍්‍රියාකාරී වෙමින්, සාමා තුළ වූ යටත්වීම්වාදී මාවතට එරෙහිව අරගලය දිගටම පවත්වා ගෙන ගියහ. 1991 ගිම්හානයේදී, ඇෆ්ගනිස්ථානයේ විප්ලවීය කොමියුනිස්ට් ෙසෙලය සහ ඇෆ්ගනිස්ථානයේ විප්ලවීය කොමියුනිස්ට් සංවිධානය සමග වූ වසර ගණනක රැස්වීම් සහ හුවමාරුවීම් වලින් පසුව අපේ සොහොයුරා ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ වූයේ මේ තීරණය පිළිබඳව ප‍්‍රකාශනයක් ද පළ කරමිනි. පිටුවහල් කිරීමේදීද අපේ සොහොයුරා සිය දේශපාලනික සහ සංවිධානමය ක‍්‍රියාකාරකම් පවත්වාගෙන ගියහ; වසර ගණනාවක් තිස්සේ ඔහු විවිධ මහජන අධ්‍යාපනිත වැඩසටහන්වල වගකීම දැරූහ.

සහෝදර අෂීෂ් ටයිකොන්ඩෝ පිළිබඳ ප‍්‍රවීණ උපදේශකයෙකු වූ අතර බොහෝ පුද්ගලයන් පුහුණු කළහ.

සහෝදර අෂීෂ් ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් පක්‍ෂයෙ දක්‍ෂිනාංශික යටත්වීම්වාදයට එරෙහිවූවා මෙන්ම, පක්‍ෂයේ වැඩසටහන් සහ ව්‍යවස්ථාව ආරක්‍ෂා කර ගැනීමට ශක්තිමත් ස්ථාවරයක් ගත්හ. එමනිසා, ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාක්ස්වාදී ලෙනින්වාදී මාඕවාදී) ව්‍යාපාරය සමගි කිරීමේ ක‍්‍රියාවලිය පටන් ගත් විට, අෂීෂ් එම ක‍්‍රියාවලියට සම්බන්ධ වී එය විප්ලවීය උද්‍යෝගයෙන් යුතුව ආරක්‍ෂා කළහ.

සහෝදර අෂීෂ් විප්ලවීය උද්‍යෝගයෙන් යුතුව සමගි සම්මේලනයට සහභාගි වූ අතර මධ්‍යම කාරක සභාවට තේරී පත්වූහ. 2004 දී, අෂීෂ් ප‍්‍රතිගාමීන්ගේ තර්ජන සහ බියවැද්දීම් වලට නිර්භීත ලෙස මුහුණ දෙමින්, ධෛර්යසම්පන්න ලෙස ඔහුගේ ප‍්‍රදේශයේ මැතිවරණ වර්ජන ව්‍යාපාරයට නායකත්වය දුන්හ. එසේ වුවද, අසනීප තත්වයන් නිසා, ඔහු අතිශයින් දුර්වල වුවද, පක්‍ෂ වැඩවලට සහභාගි වීමේදී ඔහු සිය උපරිමයෙන් වැඩ කළහ. අනෙකුත් සහෝදරවරු හැමවිටම ඔහුගේ විප්ලවීය ජීවය දෙස බැලීමෙන් කිරීමෙන් ශක්තිය ලබා ගත්හ. ඔහුගේ බරපතල රෝග තත්ත්වය නොතකා, මේ දක්වා ක‍්‍රමානුකූලව දුෂ්කර සහ දිගු ගමනක වගකීම බාරගනිමින්–අපේ සොහොයුරා පක්‍ෂයේ නවවැනි වාර්ෂික සමුළුවලට සහභාගිවූහ–එනමුදු, අවාසනාවකට ඔහුට මාස කිහිපයකට පෙර පැවති දසවැනි වාර්ෂික සමුළුවට සහභගි වීමට නොහැකි වූහ.

මාස දෙකකට පෙර සහෝදර අෂීෂ් තවත් හෘදයාබාධයක් වැළඳුණු අතර සෞඛ්‍යය ක‍්‍රමයෙන් පිරිහෙන්නට වූහ. ඔහු සිය අසනීපයට එරෙහිව පසුගිය මාස දෙක තිස්සේ අරගල කළහ, නමුත් අද, 68 වැනි වියේදී, ඔහු අපෙන් සමුගත්හ.

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සිය අත්‍යන්ත ශෝකය සියළු සාමාජිකයින්ට, පක්‍ෂ ආධාරකරුවන්ට, රටේ අනෙකුත් මාඕවාදීන්ට සහ ලෝකයේ මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවලට, සහ අභාවප‍්‍රාප්ත සොහොයුරාගේ පවුලේ අයට පුද කර සිටී. ඇෆ්ගනිස්ථානයේ නිර්ධන පංති විප්ලවීය ව්‍යාපාරය සහ ජාත්‍යන්තර විප්ලවීය නිර්ධනපංති ව්‍යාපාරය මේ විප්ලවීය නිර්ධන පංතික සහෝදරයා ගේ අත්දැකීම් සහ අනාගත පරම්පරාවන්ට ඔහුගේ ජීවිතය විසින් ඉගැන්වූ පාඩම් රැගෙනයාමෙන් අනුස්මරණය කරනු ඇත.

මධ්‍යම කාරක සභාව,
ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය
2014, ජූලි 25

ABar-11

On the occasion of the death of comrade Aziz

On the occasion of the death of comrade Aziz, member of the Communist (Maoist) Party of Afghanistan’s central committee

Statement of the Communist (Maoist) Party of Afghanistan:

On the occasion of the death of comrade Aziz, member of the Communist (Maoist) Party of Afghanistan’s central committee

With immense grief, the central committee of the Communist (Maoist) Party of Afghanistan announces the passing of one of its members, comrade Aziz.

Comrade Aziz began his revolutionary activism as a proletarian youth in the ranks of the new democratic movement (the Sholajawid Movement) in the 1960s. After the collapse of theSholajawid Movement, he did not join another leftist organization until 1980. Though he preserved his Shola’ite spirit and remained an anti-reactionary and anti-imperialist militant. In 1980, before the formation of Peoples Liberation Organization of Afghanistan [SAMA], Comrade Aziz joined one of the factions that participated in the formation of SAMA. However, before this formation and immediately after the mass uprisings against the People’s Democratic Party of Afghanistan [PDPA] regime, our comrade moved to the remote countryside of the Bamyan province, the place of his birth, so to participate with the peoples’ struggle against the revisionist coup and the social-imperialist satraps. He remained in the countryside until 1982, leaving only when the Islamist forces took control of the area, when he and his comrades were back-stabbed by the capitulationists within SAMA.

Consequently, comrade Aziz remained active in the diaspora as a cadre of SAMA Gharjistanchapter, continuing his struggle against the capitulationist line within SAMA. In the summer of 1991, after several years of meetings and exchanges with the Revolutionary Communist Cell of Afghanistan and the Revolutionary Communist Organization of Afghanistan, our comrade joined the Communist Party of Afghanistan, releasing a statement regarding this decision. In exile our comrade continued his political and organizational activism; for several years he was responsible for several mass educational programs.

Comrade Aziz was a master practitioner of Taekwondo and trained many people in the field.

Comrade Aziz fought against the right capitulationist line within the Communist Party of Afghanistan, and took a strong stance defending the line of the Party Program and Constitution. Therefore, when the process of the unity of the communist (MLM) movement of Afghanistan began, Aziz joined and defended the process with revolutionary zeal.

Comrade Aziz participated in the unity congress with revolutionary enthusiasm and was elected to the central committee. In 2004, Aziz courageously led the election boycott campaign in his area, unflinchingly facing threats and intimidation from the reactionaries. Although when, due to illness, he had become extremely weak, he still did his best to participate in party activities. Other comrades were always energized by observing his revolutionary spirit. Despite his serious illness, our comrade participated in the ninth plenum of the party––undertaking a difficult and long journey in order to be present––but, unfortunately, could not participate in the tenth plenum that took place a few months ago.

Two months ago comrade Aziz had another heart attack and his health deteriorated. He struggled against his illness in the past two months but today, at the age of 68, he passed away.

The central committee of the Communist (Maoist) Party of Afghanistan expresses its deep condolences to all the members, supporters of the party, other Maoists of the country and Maoist parties and organizations of the world, and to the family of the deceased comrade. The proletarian revolutionary movement in Afghanistan and the international revolutionary proletarian movement will remember this revolutionary proletariat, passing on his experience and the lesson taught by his life to future generations.

Central Committee, Communist (Maoist) Party of Afghanistan
July 25, 2014

තවත් මැයි දිනයක් පැමිණේ…

ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය
2014 මැයි 1

තවත් මැයි දිනයක් පැමිණේ…

Cultural_REV_mao_I1

අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ දිග්ගැස්සණු අර්බුදයන්ගෙන් බිලියන ගණන් ජනතාව පීඩාවට පත්කරන කාලකණ්ණිකම සහ දුෂ්කරතාවයන් අතිශයන්ම උග‍්‍ර කරන ලද ලෝකයක, තවත් මැයි දිනයක් පැමිණේ. දශ ලක්‍ෂ ගණන් රැකියාවලින් පලවා හැර තිබේ. සමාජ ආරක්‍ෂාව අඩු කොට ඇත. මිළ වැඩි වීම තවදුරටත් සම්මත ජීවන තත්වයන් අඩු කරයි. වෛද්‍යප‍්‍රතිකාර සහ උසස් අධ්‍යාපනය දුෂ්ට ලෙස මිළ වැඩි තත්වයට පත් වී ඇත. ඒ අතර මේ සිත් පිත් නැති ක‍්‍රමයේ අපරාධකරුවෝ පිළිකුල් සහගත ලෙස විදහාපාන ඔවුන්ගේ වර්ධනය වන ධනය සහ බිලියනපතියන්ගේ ලැයිස්තු ගැන වන පුරසාරම් දෙඞීම යන සියල්ල අතරතුර, වඩාත් කුරිරු ජනතා විරෝධී ක‍්‍රමවේදයන් පවා සාදයි.

වහලුන් ලෙස වැඩකිරීමට සංක‍්‍රමණික කම්කරුවන්ට බලකෙරෙන්නේ කොතැනකද, ළමා සහ කාන්තා ජාවාරම් අතිවිශාල අනුපාතයකින් වැඩි වීමට පටන් ගෙන තිබෙන්නේ කොතැනකද, ‘පසුගාමී’ ඇෆ්ගනිස්ථානයේ හෝ ‘සංවර්ධිත’ ඇමෙරිකාවේ හෝ වෙනසක් නැතිව කාන්තාවන් දූෂණය කිරීම සහ මරා දැමීමේ කෲරත්වයෙන් පෙලීම දිගටම සිදුවන්නේ කොතැනකද, සුළු ජාතීන් හුදෙකලා කොට පීඩනයට ලක්කොට තිබෙන්නේ කොතැනකද, තරුණයින් දඩයම් කරනු ලබන සහ හිංසා කිරීමට ලක් කරන්නේ කොතැනකද, අඩුම තරමින් සාධාරණ වැටුපක් සහ ජීවන තත්වය උදෙසා වන ඉල්ලීම් වෙඩි උණ්ඩවලින් සහ සිරගත කිරීම්වලින් කපා දැමෙන්නේ කොතැනකද, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

ලාභය පිණිස සිදුකරන අන්ධ ලුහුබැඳයාම් නිසා සිදුවන පරිසර විනාශයන් මධ්‍යයේ, සෑම සමාජයක් තුළම සහ පීඩිත සහ අධිරාජ්‍යවාදී රටවල් අතර අසමානතාවයේ විවරය වේගයෙන් පළල් වෙන අතරවාරයේ, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

මර්ධනය සහ සූරාකෑම ප‍්‍රතිරෝධයන් උත්පාදනය කරයි. එමෙන්ම මේ ප‍්‍රතිරෝධයන් වර්ධනය කරයි. රටකට පසු රටක් වශයෙන් පංති අරගල සහ ජනතා කැරලි වල වර්ධනය වන රැල්ලට මේ ලෝකය සාක්‍ෂි දරයි. මේ ප‍්‍රචණ්ඩ කැළඹිලි වල ලෝකයයි. පුළුල් පරාසයක බලවේගයන් ක‍්‍රමයට එරෙහි අරගලය තුළට තල්ලු කෙරෙමින් තිබේ. වීදි තුළ කලහකාරීත්වය නව සමාජයක් ඉදි කිරීම උදෙසා, රැඩිකල් කඩා බිඳගෙන යෑමකට ප‍්‍රමාණවත් නොවන බවට කිසිදු සැකයක් නැත. එනමුදු එය සමස්ත නව පරපුරක් සමගම සම්බන්ධ වෙමින් කොමියුනිස්ට්වාදයේ විප්ලවීය මෙහෙයුමට ඔවුන් දිනාගනිමින් අතිවිශාල අවස්ථාවන් විවර කරයි. එය විප්ලවයට මග පාදයි. මෙය මූලධර්මයකි. එය දැඩි ලෙස ග‍්‍රහණය කළ යුතුමය.

දශකයකට පෙර හෝ ඊට කලකට පෙර, නිර්ධන පංතියේ පැවැත්ම ප‍්‍රශ්න කිරීමට ලක් වූහ. පංති අරගලය අනවශ්‍ය බව ප‍්‍රකාශ කෙරුණු අතර ඒ වෙනුවට මහජන ව්‍යාපාර ආදේශ කළ යුතු බව සලකනු ලැබිණි. ඉන්දියාව සහ චීනය වැනි රටවල් පමණක් නොව, තව තවත් අධිරාජ්‍යවාදී බලකඳවුරු වල පවා නැවත නැවතත් වූ සටන්කාමී කම්කරු අරගල අවස්ථාවන් අද ලෝකය පරීක්‍ෂාවට ලක් කොට ඇත. මේ සඳහා සෑම හේතුවක්ම ඇත. 21 වැනි ශත වර්ෂයේ තාක්‍ෂණික ආශ්චර්යයන් ගැන වූ පුරසාරම් කෙසේ වෙතත්, බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තවල මිනීමරු බිම් තුළ, කටාර්හි වහල් ශ‍්‍රම කඳවුරු තුළ, චීනයේ ශ‍්‍රම බැරැක්ක තුළ හො අධිරාජ්‍යවාදී රටවල දැඩි ලෙස වැඩෙහි යොදවන වැඩ පළවල්වල, අතිවිශාල නිර්ධන පංතිකයින් ප‍්‍රමාණයකගේ තත්ත්වය 18 වැනි ශතවර්ෂයේ මෙන් කුරිරු වේ. ඒ අතරම, පැහැදිලි ලෙසම පාලනයේ මර්ධන ක‍්‍රමවේදයන් සහ වෙන කවරදාකටත් වඩා වැටුප් ශ‍්‍රමයේ නවීන මධ්‍යස්ථාන තුළ වැඩ ප‍්‍රමාණයන් වල වැඩි වීම නිර්ධනීන්ගේ හුස්ම හිර කරයි.

විවිධ මානයන්ගෙන්, ගෝලීයකරණයේ කොල්ලකෑම පීඩිත රටවල ගැඹුරින් සටහන් වී තිබේ. පුද්ගලීකරණය සහ නිදහස්වාදය සේවා නියුක්තියේ සමස්ත අංශ සහ කුඩා ව්‍යාපාර අතුගා දමා තිබේ. හැමවිටම අයහපත්, වැඩ කිරීමේ තත්ත්වය, දැරිය නොහැකි වී තිබේ. මෙය ගෝලීය අර්බුදයෙන් උග‍්‍ර කොට තිබේ. අති බහුතරයකගේ ජීවන තත්ත්වය නරක අතට හැරීමට ප‍්‍රතිලෝමව සමානුපාතිකව, පාලකයින් විසින් පැහැරගන්නා ලද අල්ලස් සහ ලාභ අභ්‍යවකාශයේ මුදුනටම ළඟා වී ඇත. ජනතාවගේ දු:ක්ඛිත බව වැඩිවෙන අතරවාරයේ, ඔවුන් ලබා ගන්නා විසල් කප්පාදු කිරීම් ගැන ඇස් හෙළමින් පාලකයෝ මුරණ්ඩු ලෙස දැවැන්ත ව්‍යාපෘති පසුපස හඹායති.

මේ සියල්ලටම යටින් නැවත නැවත සිදුවන කැරලි වල පිපිරීම් ඇති බව ලෝකය තුළ දක්නට ලැබේ. වෙළඳ ව්‍යාපාර සාමාන්‍ය ලෙස ගමන් නොකරයි. නියත අර්ථයෙන් මෙය අධිරාජ්‍යවාදීන්ට සහ උන්ගේ ගැත්තන්ටද සත්‍ය වේ. ඔවුන්ගේ වර්ධනය වන පොරය සෑහෙන පරිදි මෙය පෙන්වාදෙයි.

විප්ලවය සඳහා, කොමියුනිස්ට්වාදය සඳහා හඬගාන ලොකයක් තුළ, තවත් මැයි දිනයක් පැමිණේ; පංති විඥත නිර්ධනීන්ට සහ ඔවුන්ගේ පෙරමුණු බලඇණියට, මාඕවාදීන්ට, නිර්ධන පංතිකයින්ගේ ලෝකය පරිවර්තනය කිරීමේ මෙහෙයුමේ සහ නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ ශ්‍රේෂ්ඨ සම්ප‍්‍රදායේ ග‍්‍රාහකය අල්ල ගැනීම උදෙසා වූ තවත් දිනයකි.

අද ලෝකයේ කිසිම තැනක සමාජවාදී රටක් නොමැත. පුළුල් වශයෙන් ප‍්‍රගතිශීලී වූ හෝ ජනතාවාදී වූ රජයක් පවා නොමැත. අතිමහත් දෙයක් කිරීමට තිබේ. එනමුදු නිර්ධනීන්ගේ ලෝකය නිදහස් කර ගැනීමේ මෙහෙයුම නොනවත්වා කරගෙන යෑමට ශක්තිය සහ විශ්වාසය ලබා දෙන සාධකද පවතී – මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය හි පැහැදිලි බව සහ ප‍්‍රචණ්ඩා-බට්ටරායි කල්ලිය සහ එවේකියන්වාදය ඇතුළු සියළු පැහැයන්ගෙන් යුත් සංශෝධනවාදයට එරෙහි අරගලය ගැඹුරු වීම, ලෝකය පුරා දක්නට ලැබෙන අරගල රැල්ල, ඉන්දියාවේ සහ පිලිපීනයේ මහජන යුද්ධ සහ අනෙකුත් සමහර රටවල්වල ප‍්‍රතිසංවිධානය වීම් සහ සූදානම් වීම්, ජාත්‍යන්තරවාදී බැම්ම සහ මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන අතර ක‍්‍රියාකාරකම් ශක්තිමත් වීම.

මේ ශක්තීන් මත කරන ගොඩනැගීමෙන්, මාඕවාදීහු වීදි තුළ කැරලිකාරී ශක්තිය විප්ලවය දෙසට දැමීමේ දිශානතිය සඳහා සුදුසු සංවිධාන ආකරයන්, එහි මධ්‍යය ලෙස මාඕවාදී පක්‍ෂ ඉදිකිරීමෙන් සහ ශක්තිමත් කිරීමෙන් නිර්මාණාත්මකව සංවර්ධනය කළ යුතුය. ඔවුහු මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවල ජාත්‍යන්තර සංවිධානය සෑදීමේ කාර්යභාරය ඔසවා ගත යුතුයි. මෙය නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ සංවිධිත ජාත්‍යන්තර අධිරාජ්‍ය-විරෝධී පෙරමුණේ හරය විය යුතුයි. මෙලෙස මාඕවාදීන්ට, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නව සමගියක් සාක්‍ෂාත් කරගෙන, එය ලෝක ව්‍යාප්ත ජනතා අරගලවල පෙරමුණු රියෙහි තබා වත්මන් ලෝකයට විප්ලවීය විභවය මුළුමනින්ම මුදාහැර කුළු ගන්වා, මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය පිහිටුවීමට සහ වර්ධනය කිරීමට හැකිවිය යුතුයි.

අධිරාජ්‍යවාදයට අනාගතයක් නැත! අනාගතය කොමියුනිස්ට්වාදය සතුය!
සියළු රටවල නිර්ධන පංතිකයින් සහ පීඩිත ජනතාව, සමගිවව්!
අධිරාජ්‍යවාදය සහ එහි මුර බල්ලන් භංගවේවා!
නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!
ලෝක නිර්ධන පංති විප්ලවය දිගුකල් දිනේවා!

2014  මැයි 1

මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව – ස්පාඤ්ඤ ජනරජය
ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය;
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි;
මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය – බි‍්‍රතාන්‍ය රාජ්‍ය
මහා කැළඹීම WSRP – වේල්සය බි‍්‍රතාන්‍ය රාජ්‍යය
කොමියුනිස්ට්වාදය දෙසට මහා පාගමන (මැඩ්රිඩ්, ස්පාඤ්ඤය);
මාඕවාදී කොමියුනිස්ට් කණ්ඩායම – එක්සත් ජනපදය
මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ප‍්‍රංශය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ඉතාලිය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – තුර්කිය උතුරු කුර්දිස්ථාන්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව
විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය (PCR-RCP කැනඩාව)
විප්ලවීය භාවිතාව – එක්සත් රාජධානිය
ජනතාවට සේවය කරනු – නොර්වේ කොමියුනිස්ට් ලීගය
කම්කරු හඬ – මලයාසියාව
ජනතාවට සේවය කරනු – ෂෙයිසායු
සොරෙල්හ් – ඔක්සිටානි – ප‍්‍රංශ රාජ්‍යය;

ABar-11

English copy…

Another May Day comes

Another May Day comes, in a world where the misery and deprivation suffered by billions of people is immensely aggravated by the prolonging crisis of the imperialist system. Millions have been thrown out of jobs. Social security is cut down. Growing price rise further depresses living standards. Medical treatment and higher education become atrociously expensive. Meanwhile the perpetrators of this merciless system workout even more vicious anti-people measures, all the while obnoxiously flaunting their swelling wealth and boasting of billionaire lists.

Another May Day, where immigrant workers are forced to labour as slaves, where the trafficking of women and children continue to increase in staggering proportions, where women continue to suffer the brutality of rape and murder no matter whether its ‘backward’ Afghanistan or ‘advanced’ USA, where minorities are isolated and suppressed, where the youth are hounded and persecuted, where the demand for something as minimal as fair wages and living conditions is cut down with bullets and imprisonment.

Another May Day, in the midst of environmental devastations caused by the blind pursuit of profit, in the midst of the rapidly widening chasm of inequality within each society and between imperialist and oppressed countries.

Oppression and exploitation generates resistance. And this resistance grows. This world is witness to the growing wave of class struggles and popular rebellions in country after country. This is a world of turmoil. A wide range of forces are being propelled into struggle against the system. The grooming of the streets is no doubt insufficient for a radical break, for the building of a new society. But it opens up tremendous opportunities for connecting with a whole new generation and winning them over to the revolutionary mission of communism. It paves the way to revolution. This is principal. It must be firmly grasped.

Just a decade or so ago, the existence of the proletariat itself was questioned. Class struggle was declared redundant and considered to be replaced by movements of ‘multitudes’. Today the world is marked by repeated occasions of militant workers struggles, not just in countries like India or China, but even more so in the citadels of imperialism. There is every reason for this. For all the tall talk of the technical wonders of the 21st century, whether in the killing fields of the garment industry in Bangladesh, the slave labour camps of Qatar, the labour barracks in China, or the sweat-shops of imperialist countries, the conditions in which the vast majority of proletarians labour are as atrocious as those of the 18th century. Meanwhile, explicitly oppressive methods of control and ever increasing workloads in the modern centres of wage slavery increasingly suffocate the proletarians.

At a different dimension, the ravages of globalisation have deeply marked the oppressed countries. Privatisation and liberalisation have wiped whole sectors of employment and small business. Working conditions, already bad, have become unbearable. This was aggravated by the global crisis. In inverse proportion to the worsening of living conditions of the vast majority, corruption and profit taking by the rulers have reached astronomic peaks. While the miseries of the people multiply, the rulers obstinately pursue grandiose projects eying the fat cuts they will get.

All of this underlies the repeated outbursts of rebellion seen in the world. Business cannot go on as usual. In a certain sense this is true of the imperialists and their lackeys too. Their growing contention amply indicates this.

Another May Day comes, in a world crying out for revolution, for communism; a day for the class conscious proletariat and their vanguard, the Maoists, to take stock of the world transforming mission of the proletariat and the great traditions of proletarian internationalism.

Today there is no socialist country. Not even a government that can be broadly qualified as progressive, pro people. There is much, much, to be done. But there are also factors that give strength and confidence in pursuing the world emancipatory mission of the proletariat—the clarity of Marxism-Leninism-Maoism and the deepening of the struggle against revisionism of all hues including those of the Prachanda-Bhattarai clique and Avakianism, the wave of struggles seen all over the world, the people’s wars in India and the Philippines and its reorganisation or preparation in some other countries, the strengthening of internationalist ties and activities among Maoist parties and organisations.

Building on these strengths, the Maoists must creatively develop forms of organisation suitable for orienting the rebellious energy of the streets towards revolution, with the building and strengthening of Maoist parties at its center. They must take up the task of building an international organisation of Maoist parties and organisations. This must be the core of an organised international anti-imperialist front of the proletarians and oppressed peoples. Thus the Maoists will be able to establish and develop Marxism-Leninism-Maoism, realise a new unity of the international communist movement, place it at the van of worldwide people’s struggles and fully unleash and realize the revolutionary potential of the present world.

Imperialism has no future! The future belongs to communism!
Proletarians and oppressed people of all countries, unite!
Down with imperialism and all its watchdogs!
Long live proletarian internationalism!
Long live world proletarian revolution!

May 1st, 2014

Committee for Building a Maoist Communist Party, Galicia – Spanish state
Communist (Maoist) Party of Afghanistan
Communist Party of India (M-L) Naxalbari
Communist Party of India (Maoist)
Democracy and Class Struggle – British State
Great Unrest WSRP – Wales British State
Long March Towards Communism (Spain)
Maoist Communist Group – USA
Maoist Communist Movement Tunisia
Maoist Communist Party France
Maoist Communist Party Italy
Maoist Communist Party – Turkey North Kurdistan
Maoist Revolutionary League – Sri Lanka
Revolutionary Communist Party (PCR-RCP Canada)
Revolutionary Praxis – United Kingdom
Serve the People – Communist League of Norway
Servir Le Peuple – Sheisau Sorelh – Occitany – French state
Workers Voice – Malaysia

ABar-11