Monthly Archives: June 2014

සහෝදර සුෂිල් රෝයි දිගු කල් දිනේවා!

සහෝදර සුෂිල් රෝයි දිගු කල් දිනේවා!

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂදයේ පරිණත නායකයෙකු වූ සහෝදර සුෂිල් රෝයි දීර්ඝ කාලයක් තිස්සේ පැවති අසනීපයක් නිසා කළුරිය කළහ. ඔහුගේ වයස 78 ක් විය. 2005 වසරේදී ඔහු අත්අඩංගුව පත් වූ අතර සිරගත කෙරිණි. ඔහුගේ සෞඛ්යස තත්ත්වය බෙහෙවින් නරක අතට හැරී තිබුණු බැවින්, 2012 දී ඇප බැඳුම්කරයකින් ඔහුව නිදහස් කළහ. ඔහු 1963 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂරයට සම්බන්ධ වී තිබුණි. පීඩිත ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් හැම විටම සටන් වැදුණු ඔහු විප්ලවීය සහෝදරයෙක් විය, විප්ලවීය ආත්මයෙන් පිරි සහෝදරයෙක් විය. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ පීඩිත ජනතාව ඔවු ලෝක නිර්ධන පංති ව්යාමපාරයේ නායකයෙකු ලෙස සදාකල් සමරනු ඇත. සහෝදර සුෂිල්, ලාල් සලාම්! සහෝදර හාර්ෂ් තාකොර් විසින් පල කල ලිපියක් අප විසින් මෙහි පළකරන්නෙමු.

හාර්ෂ් තාකොර්

shusil-roy
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂ ය (මාඕවාදී) හි පරිණත නායකයෙකු වූ සහෝදර සුෂිල්, මේ උදෑසන බන්ධනාගාර රෝහලේදී කළුරිය කළහ. ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂඋය (මාඕවාදී) හි ජ්යෙ ෂ්ඨතම නායකයෙකු විය, නොබෙදුණු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂෂයේ නායකයෙකු වූ ඔහු, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂකය (මාඕවාදී) පිහිටුවීමට පෙර, මාඕවාදී කොමියුනිස්ට් මධ්යුස්ථානය හි නායකයෙකු විය.

සහෝදර සුෂිල්ව අරමුණු සහගතව ඔහුගේ සෞඛ්යක පිරිහීමට ලක් කිරීමේ රෝග පරසු තිකාර කිරීමට ලක් වූහ, නමුත් ඔහුගේ දේශපාලන පැවැත්ම මහජන යුද්ධය ඉදිරියට ගෙන යමින් අද සෑම තැනකම අධිරාජ්යීවාදය අවාසි සහගත තැනක තබා ඇත.

මාස දෙකකට පමණ ඉහත දී මම සහෝදර සුෂිල් සමස්ත ඉන්දියා වෛද්යව විද්යාකයතනයේ රෝහලේදී මුණ ගැසුණෙමි. ඔහු භයානක තත්වයක සිටි නමුත් ඔහුගේ මානසික බලය බෙහෙවින් ශක්තිමත් වූ අතර සමහර වෙලාවලට පුදුම සහගත සුව වීමක් පෙන්නුම් කළහ.

ඔහු මරණය සමග සොල්දාදුවෙකු මෙන් සටන් වැදුණහ.

කණගාටුදායක ලෙස ඔහුගේ සෞඛ්යකයෙහි තවත් විපර්යාසයක් මැයි මස පළමු සතියේදී තිබුණි.

නක්සල්බාරි සහ මාඕවාදයේ ගිනි සිළුව දැල්වූ ඔහු සැකයකින් තොරව ඉන්දියානු කොමියුනිස්ට් ව්යා පාරයේ සදා ශ්රේයෂට නායකයන් ගෙන් කෙනක්විය.

ස්ථීරාවයකින් ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂිය (මාඕවාදී) ට නායකත්වය දුන්හ. ඔහුව මුණ ගැසීමෙන් පසුව සහෝදර සුෂිල් සම ලේකම්ව සිටි කලින් මාඕවාදී කොමියුනිස්ට් මධ්යගස්ථානය ගැන මා තුළ වූ සමහර දැක්මන් වෙනස් වූහ. සහෝදර සුෂිල් ඉන්දියාවේ මාඕවාදී කොමියුනිස්ට් මධ්ය්ස්ථානය සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයය (මාක්ස් ලෙනින්වාදී) මහජන යුද්ධ කණ්ඩායම එක්සත් කිරීමට පර්දිධාන කාර්යභාරයක් ඉටු කළහ.

ඔහු විප්ලවීය දයලෙක්තිකයේ පරිරීවීණයෙක් වූ අතර එය ඔහු විසින් භාවිතාවට නැංවූහ, එමෙන්ම ඔහුගේ අත්දැකීම් අමිල මෙහෙයක් ඉටු කලහ. ඔහු මහාචාර්යවරයෙකුගේ සහ ශල්ය් වෛද්යිවරයෙකුගේ විශාරදත්වයෙන් මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය ගරහෙ හණය කළහ.

සිරගතවීමෙහි සහ සෞඛ්යලයෙහි තීරණාත්මක තත්ත්වයේ දුෂ්කරතාවයන්හි සිටියදී ඔහු මාඕවාදී පක්ෂ‍යේ මතවාදය ආරක්ෂාව කළහ. ඔහු සියළු බාධාවන් නිෂ්පරී භා කළ අතර සිය ජීවිතය සොල්දාදුවෙකුගේ ගුණාංගයන් සමග මුහු කළේ වාස්තු ශිල්පියෙක් මෙනි.

මාඕවාදී පක්ෂිය බෙදීමට උත්සාහ කරන සියල්ලක්ම ඔහු පරගුණතික්ෂේ ප කළහ, 2004 සැප්තැම්බර් වන විට සමගිය තීරණාත්මක විය. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂැය (මාඕවාදී) පිහිටුවීමේ දසවැනි සංවත්සරයට මාස හතරකට පෙර සහෝදර සුෂිල් රෝයි අභාවපරාය ප්ත වීම අනපේක්ෂිිත දෙයක් වීය. ඔහුගේ ගමන් මග තුළ ඔහු දරුණුම ආකූලතාවයේ සමුද්රුයන්ට මුහුණ දුන්හ. ඔහු විප්ලවවාදියෙකුගේ සැබෑ ආත්මය මතු කළහ.

චීන කොමියුනිස්ට් පක්ෂිය ’මාඕවාදයෙන්’ වියෝ වූයේ මන්දැයි ඔහු මට පැහැදිලි කළහ. ඔහු පැහැදිලි කළේ ඉතිහාසයේ එම අවදියේදී මාඕ සේතුං ජීවත්ව සිටින ආකාරයෙන් ජාත්යදන්තර කොමියුනිස්ට් ව්යමපාරය පුරා චීන කොමියුනිස්ට් පක්ෂ යේ නායකත්වය මතු කිරීමට සහ උඩඟුකමක් හෝ ස්වෝත්තමවාදයක් මතු කිරීමට කැමැත්තක් දැක්වීමයි.

ඔහුගේ දර්ශනය තුළ ‘මාඕ සේතුං චින්තනය’ ‘මාඕවාදය’ ට සමාන එකම පර්යාය පදයයි, සහෝදර මාඕ ජීවත්ව සිටියදී පවා ඔහු ‘වාදය’ යන්න ඔහුට උද්යෝගයක් වීය. (සංස්කෘතික විප්ලවය කාලයේදී) ඔහු පැරණි ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂ ය (මාක්ස් ලෙනින්වාදී) පක්ෂ) සමගි කණ්ඩායමේ දුර්වලතාවයන් සහ පැරණි මාඕවාදී කොමියුනිස්ට් මධ්යනස්ථානයේ වැදගත්කම විස්තර කළහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂථය (මාක්ස් ලෙනින්වාදී) පක්ෂී සමගි කණ්ඩායමේ මාෂ්දූර් කිෂාන් සංගම් කමිටුව වැනි අනෙක් ගොවි සංගම් මෙන් නොව අර්ධ වශයෙන් විවෘත කරිා යාකාරීත්වයක් වූයේ කරාවි න්තිකාරි කිෂාන් කමිටුව පමණක් බව ඔහු පැහැදිලි කළහ. ඔහු පරයේ කාශ කළේ සුවිශේෂී මහජන පදනමක් තිබුණු ශිෂ්යඔයන්ගේ, බුද්ධිමතුන්ගේ (කරාා න්තිකාරී බුධිජීවී සංග්) සහ සංස්කෘතික අංශයන් (කරාක න්තිකාරී සංස්කරියේ තික් සංග්) මාඕවාදී කොමියුනිස්ට් මධ්යංස්ථානය ය පිහිටවූහ, එසේවුවද ගොවි ව්යාකපාරය රහසිගත ආකරෘනි තියක් යටතේ හැසිරවූහ.

සුෂිල් රෝයිගේ දර්ශනය, අනියම් සන්නද්ධ කණ්ඩායම් සහ ආරක්ෂ.ක ස්ක්වේඩ පමණක් වූ අතර ස්ථාවර යුධමය ව්යු හයක් නොවුණු මාඕවාදී කොමියුනිස්ට් මධ්යඅස්ථානය සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂාය (මාක්ස් ලෙනින්වාදී) පක්ෂා සමගි කණ්ඩායම වඩා වෙයනස් වීය. ඉන්දියාවේ මාඕවාදී කොමියුනිස්ට් මධ්ය ස්ථානය ත් ගම් මට්ටමේ ආරක්ෂවක සේනාංක වලට අමතරව ශක්තිමත් රතු සේනාංක පිහිටවූහ. කරාව න්තිකාරී කිෂාන් කමිටුව වැනි සම්පූර්ණ ගොවි සංවිධාන නොපිහිටවූවද චීනයේ රතු හමුදාවට සමාන වන පරිදි විප්ලවීය ගොවි කවුන්සිල පිහිටවූහ.

පක්ෂියේ රහසිගත ව්යුලහය අයෝමය විනයකින් පවත්වාගෙන යන ලදි.

IPF සහ MKSS විවෘත මහජන ව්යාෙපාර වලට උපකාර වූ බෙලා භාතියා වැනි සමහර පරාF්ලඥයින් මාඕවාදී කොමියුනිස්ට් මධ්යයස්ථානය හි රහසිගත කරහර මවේදයන්හිදී තීරණාත්මක වූහ. නමුත් ඔවුහු කිසිදිනක මාඕවාදී කොමියුනිස්ට් මධ්යමස්ථානයහි විප්ලවීය ගොවි කවුන්සිලයේ පර ඔවදේශවන අවුරන්ගාබාද් හෝ ගයා වල වැඩ ගැන අධ්යියනය කොට නොතිබුණි.

එය ශල්යා වෛද්යවරයෙකුගේ සූක්ෂහමභාවයෙන් යුතුව රහසිගත මහජන ව්යාලපාර විශිෂ්ඨ ලෙස ඒකාබද්ධ කළහ. ස්ථාවර යුධමය ව්යුිහයක් රහිත අනියම් සන්නද්ධ කණ්ඩායම් සහ ආරක්ෂාක ස්ක්වේඩ පමණක් වූ අතර මාඕවාදී කොමියුනිස්ට් මධ්යහස්ථානය සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂසය (මාක්ස් ලෙනින්වාදී) පක්ෂා සමගි කණ්ඩායම ඊට අසමාන වීය. ඉහත සියල්ලම මෙන් නොව අන්ද්රා) පරනය දේශ්, බිහාර් සතුව කොමියුනිස්ට් ව්යා්පාරයේ ඉතිහාසයක් නොවීය. 1969 එය ඉදි කිරීමේ සිට 2004 ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයය (මාක්ස් ලෙනින්වාදී) මහජන යුද්ධ කණ්ඩායම සමග ඒකාබද්ධ වන තෙක් එය පක්ෂක ව්යූ හය ජලය සදිසි විනයකින් යුතුව පවත්වාගෙන ගිය අතර කිසිදු මධ්ය ම කාරක සභා සාමාජිකයෙක් අත් අඩංගුවට පත් නොවූ අතර කිසිදු හමුදා ස්ක්වේඩයක් විනාශ නොවීය.

පෙනෙන හැටියට එය අනෙක් සංවිධාන හරහා බිහාර්, ජාක්හෑන්ඩ් සහ බෙංගාලයේ කොමියුනිස්ට් ව්යාධපාරය තුළ ශ්රේනෂ්ඨ කාර්යභාරයක් ඉටු කළහ.

ඔවුහු ‘වනාන්තරය’ තුළ කා වැදුනද කරාාක්න්තිකාරී කිෂාන් කමිටුව හරහා බිහාර්හි අනෙක් විප්ලවවාදී කණ්ඩායම්වලට වඩා කෘෂිකාර්මික විප්ලවීය ව්යාරපාරය හෝ ඉඩම් බෙදාහැරීම කරිා කයාවේ යෙදවූහ.

සහෝදර සුෂිල් රෝයි මාඕවාදී පක්ෂායට කොඳු නාරටියක් මෙන් වූ අතර අවසාන කාලයේදී විප්ලවවාදියෙකුගේ සැබෑ අභ්යකන්තර අධ්යාෙත්මික ගැඹුර පරසා දර්ශනය කළහ. ඔහු මිය ගියද ඔහු මාක්ස්-ලෙනින්-මාඕවාදයේ පහන් සිළුවෙහි ආලෝකයට සිය ආත්මය පරගේ තිරාව කරවනු ඇත.

සහෝදර සුෂිල් ලාල් සලාම්!
මහජන යුද්ධයට ජයග‍්‍රහනය!
මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය දිගුකල් දිනේවා!

Advertisements

සහෝදර සුෂිල් රෝයි දිගුකල් දිනේවා!!!

සහෝදර සුෂිල් රෝයි දිගුකල් දිනේවා!!!

ජුනි 18 වන දින නව දිල්ලියේදී, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි දේශපාලන මණ්ඩලයේ නායකයෙකු වූ සුෂිල් රෝයි කලක් තිස්සේ පැවති අසනීපයක් හේතුවෙන් මිය ගිය බවට, පක්‍ෂ පෙරමුණ පවසයි. රෝයි 78 වැනි වියේ පසුවෙද්දී සමස්ත ඉන්දියා වෛද්‍ය විද්‍යා ආයතනයේදී සිය අවසන් හුස්ම හෙලූ බව විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ (RDF) සිය ප‍්‍රකාශනයකින් ප‍්‍රකාශ කොට තිබේ. ඔහුගේ අවසන් කැමැත්තට අනුව ඔහුගේ මෘත දේහය වෛද්‍ය පරීක්‍ෂණ පිණිස සමස්ත ඉන්දියා වෛද්‍ය විද්‍යා ආයතනයට ලබා දී ඇත. විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපති වරා වරා රාඕට අනුව, රෝයි ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාක්ස්වාදී පිහිටුවන්නට පෙර 1963 දී නොබෙදුණු ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයට එක් වූ අතර, පසුව මාඕවාදී පක්‍ෂයට එක් විය. 2005 ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, රෝයි වසර 7ක් විවිධ සිරගෙවල් වල ගත කොට තිබුණි. වෙෙද්‍ය ප‍්‍රතිකාර පිණිස ඔහුව ඇප මත නිදහස් කළේ ඔහුට ජීවත් වීමට වසරකට වඩා අඩු කාලයක් තිබුණු බව පෙනී ගිය පසුවයි.

ඉන්දියානු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය වෙනුවෙන් සහෝදර සුෂිල් රෝයි සිදු කල මෙහෙය සදා අනුස්මරණිය වනු ඇත. සහෝදර සුෂිල් රෝයි දිගුකල් දිනේවා!!!

New Delhi, June 18 (IANS) Sushil Roy, a politburo member of the  Communist Party of India-Maoist, died here on Wednesday following prolonged illness, a party front said. Roy, 78, breathed his last at the All India Institute of Medical Sciences, the Revolutionary Democratic Front (RDF) said in a statement. In line with his final wish, his body was donated to the AIIMS for medical research. According to RDF president Varavara Rao, Roy joined the then undivided Communist Party of India in 1963 before switching over to the CPI-M and, later, the Maoist ranks. After his arrest in 2005, Roy spent seven years in various jails. He was released for medical treatment on bail bond when it appeared that he had less than a year to live.

Long Live Com. Sushil Roy!!!

 

India: Protests rise against jailing of G. N. Saibaba

India: Protests rise against jailing of G. N. Saibaba

 
26 May 2014. A World to Win News Service. India has seen a rising chorus of protests against the imprisonment of G. N. Saibaba, an associate professor of English at Delhi University and long-time activist in the Indian people’s movement.
 
A team of police in civilian clothing stopped his car on 9 May, as he was returning to his university residence for lunch after exam duty. Saibaba, 47, is 90 percent disabled and uses a wheelchair. He and his driver were blindfolded and hustled into an unmarked vehicle. He was immediately taken to the airport and flown to Nagpur in the state of Maharashtra, where he was brought before a court the next day.
 
Saibaba’s wife said that all she knew was that he suddenly disappeared shortly after calling her, and then his phone was turned off. The driver was not released until that evening. In the afternoon his wife received a phone call, but there was no official notification or word about his fate until he was presented in court the next day, after she filed a missing person report and outrage at his apparent disappearance had begun to mount. She accused the authorities of arresting him in this furtive manner to prevent anyone from notifying his lawyers before he could be taken to Nagur, where charges had been filed against him under the Illegal Activities Prevention Act for alleged contacts with a banned organization, the Communist Party of India (Maoist).
 
The Nagpur court ordered him held without bail for 14 days. As of 26 May, nothing has been said about his release. While he was in prison the police said in a press statement, “The Maoists have themselves given proof of Professor Saibaba’s Maoist links. They dropped some pamphlets near Jambia (Gatta) village condemning the arrest of the professor.” The District Superintendent of Police claimed that this made his links with the CPI(M) “clear”. According to the Hindustan Times, citing government sources, the police planned to oppose his release on bail because an alleged rural confrontation between police and guerrillas proved that he was “dangerous”, because, they claimed, it was “retaliation” for his arrest.
 
Many rights organizations, other groups and intellectuals such as Arundhati Roy have pointed out that with “evidence” like this, the Indian government could arrest anyone they want and hold them indefinitely – which has happened to many activists, charged not for their actions but their alleged associations. They consider Saibaba’s arrest an attempt to intimidate free speech, free association and free thought.
 
Indian and international legal organizations have denounced the Illegal Activities Prevention Act for the vagueness of its definitions of what is illegal and the arbitrariness of the arrests made under its provisions. People have been held for possessing literature of banned organizations. In Saibaba’s case, the authorities are presenting alleged actions by people other than the accused, which even occurred after his arrest, as “evidence” of ties to an organization they decided to outlaw. This whole package of measures makes it legal for the authorities to deny people’s rights whenever they deem it necessary.
 
Saibaba is the joint secretary of the Revolutionary Democratic Front and convener of the Forum against the War on the People, which opposes a government counterinsurgency campaign that has killed thousands of Adavasi (tribal people). He has organized fact-finding missions to look into state violence in rural areas.
 
He has been interrogated four times in the last year. In September 2013 police from Maharashtra raided his Delhi campus residence and seized computer hard drives, reading materials and electronic devices with the pretext of looking for stolen goods. They came back to his home to interrogate him for four or five hours when the charges first surfaced last January. Since then he notified the Nagpur police that he would be available for further questioning at his home or office.
 
In jail, Saibaba has threatened to go on hunger strike because the conditions make it impossible to use the toilet or take care of himself properly.
 
The Delhi Teachers Association released a statement strongly condemning “this arbitrary and illegal action by the police in connivance with the university authorities.” Following the arrest, Saibaba was suspended from his teaching position. Now and on previous occasions when he has faced repression he has had broad support from professors and students.
 
Demonstrations, meetings and other events in support of Saibaba have taken place in Delhi, Kolkota  Bernala,  Hyderabad, Maharashtra and New York.
      end item-