ව්ලද්මීර් ලෙනින්
<VI Lenin Sinhala PDF, Lenin Sinhala Document, VI lenin Sinhalese articles, වී අයි ලෙනින් සිංහල PDF, ලෙනින් සිංහලෙන්, ලෙනින් ලිපි>
වී අයි ලෙනින් තෝරාගත් කෘතී, වෙළුම් දොළහ,
සිංහල පරිවර්තනය, මොස්කව් ප්‍රගති ප්‍රකාශක මන්දිරය
1 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (22.4 MB)
2 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (15.2 MB)
පටුන
පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට7
ප්‍රස්තාවනා 7
- සමුළුවට සූදානම් වීම 11
- පක්ෂ සමුළුවේදී විවිධ කාණ්ඩ වශයෙන් බෙදීමේ අර්ථය 13
- සමුළුවේ ආරම්භය. ” සංවිධාන කමිටුවේ සිද්ධිය 17
- ‘‘යූස්නි රබෝවි’’ කණ්ඩායම විසුරුවා හැරීම 26
- භාෂා සමානත්වය පිළිබඳ සිද්ධිය 29
- කෘෂක වැඩ පිළිවෙළ 36
- පක්ෂ ව්‍යවස්ථා මාර්තව් සහෝදරයාගේ කෙටුම්පත 45
- ඉස්ක්රාවාදීන් අතර භේදය ඇති වීමට පෙර මධ්‍යගතවාදය පිළිබඳ ඇතිවූ සාකච්ඡාව 55
- ව්‍යවස්ථා මාලාවේ පළමුවැනි කොටස 58
- අවස්ථාවාදය පිළිබඳ ව්‍යාජ චෝදනාවට හසුවූ අහිංසකයෝ 83
- ව්‍යවස්ථා මාලාව පිළිබඳ විවාදය දිගටම. මණ්ඩලයේ සංයුතිය 95
- ව්‍යවස්ථා මාලාව පිළිබඳ විවාදය අවසන් වීම. මධ්‍යම මණ්ඩලවලට තෝරා පත් කර ගැනීම. ‘‘රබෝචිය දියල’’ නියෝජිතයින් ඉවත්ව යාම 102
- චන්ද විමසීම. සමුළුව අවසන් වීම 117
- සමුළුවේ අරගලය පිළිබඳ පොදු චිත්‍රය. පක්ෂයේ විප්ලවවාදී සහ අවස්ථාවාදී අංශ 147
- සමුළුවෙන් ඉක්බිතිව. අරගලයේ විධි දෙකක් 162
- විශාල සතුටක් වැළැක්වීමට සුළු අප්රසන්නතාවයන්ට ඉඩ නොදිය යුතුය 183
- නව ‘‘ඉස්ක්රා’’. සංවිධානය පිළිබඳ ප්රශ්නවලදී අවස්ථාවාදය 196
- දයලෙක්තික ක්‍රමය ගැන වචන කීපයක්. විප්ලව දෙකක් 229
අතිරේකය. ගූසෙව් සහෝදරයා සහ ඩෙයිච් සහෝදරයා පිළිබඳ සිද්ධිය 236
සංස්කාරකගේ සටහන් 247
නාමාවලිය 264
3 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (17.8 MB)
පටුන
රුසියාවෙහි විප්ලවයේ ආරම්භය 9
ප්‍රජාතන්ත්‍රික විප්ලවයේදී සමාජ-ප්රජාතන්ත්රවාදයේ උපක්‍රම දෙක 13
පෙරවදන 13
- හදිසි දේශපාලන ප්‍රශ්නයක් 18
- තාවකාලික විප්ලවවාදී ආණ්ඩුවක් සම්බන්ධව රු.ස. ප්‍ර. ක. පක්ෂයේ තුන්වැනි සම්මේලනය සම්මත කළ යෝජනාවෙන් අපට උගත හැකි දේ කුමක්ද? 22
- ‘‘සාර්වාදය’’ පරදවා විප්ලවය ලබන තීරණාත්මක ජයග්‍රහනය යන්නෙහි අර්ථය කුමක්ද? 29
- රාජාණ්ඩුව අහෝසි කිරීම සහ සමූහාණ්ඩුව 37
- විප්ලවය ඉදිරියට ගෙනයා යුත්තේ කෙසේද? 43
- අස්ථීර ධනපති පංතියට විරුද්ධව කරන අරගලයේදී නිර්ධන පංතිය, එහි අත් බැඳුනු තත්වයට පත්වීමේ අන්තරාය එල්ල වන්නේ කොහෙන් ද? 47
- ‘‘ආණ්ඩුවෙන් ගතානුගතිකවාදීන් තුරන් කිරීමේ’’ උපක්‍රම 62
- අස්වබෂ්ජේනිය සහ නව ඉස්ක්රා උපනති 68
- විප්ලවය සමයේදී අන්ත විරුද්ධ පාර්ශවයේ පක්ෂයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? 78
- ‘‘විප්ලවවාදී කොමියුන’’ සහ නිර්ධන පංතියේ හා ගොවි ජනතාවගේ විප්ලවවාදී-ප්රජාතන්ත්රවාදී ආඥදායකත්වය 82
- රු.ස.ප්‍ර.ක. පක්ෂයේ තුන්වැනි සම්මේලනයේ සමහර යෝජනා සහ ‘‘සාකච්ඡා සභාවේ’’ යෝජනා ලූහුඬින් සංසන්දනය කිරීමක් 94
- ධනපති පංතිය ආපසු හැරී ගිය හොත් ප්රජාතන්ත්රවාදී විප්ලවයේ බලවේගය හීන වේද? 100
- අවසානය. අප ජයගැනීමට තරම් අඩිතරද? 110
පසුවදන 122
යළිත් වරක් අස්වබෂ්ජේනිය උපනතිය, යළිත් වරක් නව ඉස්කා උපනතිය 122
- ධනපති-ලිබරල් යථාර්ථවාදීහු කුමක් නිසා සමාජ-ප්රජාතන්ත්රවාදී ‘‘යථාර්ථවාදීන්’’ හට ප්‍රශංසා කරත්ද? 122
- මර්තීනව් සහෝදරයා යළිත් ප්රශ්නය ‘‘අරුත් සරු’’ කරයි 131
III. ආඥදායකත්වය පිළිබඳ ධනපති අදහස් සහ මාක්ස්වාදී අදහස් 140
මොස්කව් නැගි සිටීමෙන් උගත යුතු පාඩම් 152
ගමන ඇරඹීම 161
හෙර්ට්සන් සමරුව 171
සමගිය පිළිබඳ ඝෝෂාව දඩමීමා කරගෙන සමගිය කඩාකප්පල් කිරීම 179
- ‘‘කට්ටිවාදය’’ ගැන 180
- භේදය 185
III. අගොස්තු පෙරමුණ බිඳ වැටීම 190
- සමාදානකාරයෙක් ‘‘හත් දෙනාට’’ උපදෙස් දෙයි 193
- ට්‍රොට්ස්කි සහ ලික්විඬේටර්වාදී අදහස් 197
ස්වාධිපත්‍යය සඳහා ජාතීන්ගේ අයිතිය 203
- ජාතීන්ගේ ස්වාධිපත්‍යය යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? 204
- ඓතිහාසික නිශ්චිතතාවයකින් යුතුව ප්රශ්නය ඉදිරිපත් කිරීම 209
- රුසියාවේ ජාතික ප්රශ්නයේ නිශ්චිත අංග ලක්ෂණ සහ රුසියාවේ ධනපති ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණය 213
- ජාතික ප්රශ්නයේ ‘‘ප්‍රායෝගික භාවය’’ 218
- ජාතික ප්රශ්නයේදී ලිබරල් ධනපති පංතිය සහ සමාජවාදීන් දරන ආකල්පය 225
- නෝරවේ ස්වීඩනයෙන් වෙන්වී ඉවත්වීම 236
- 1896, ලන්ඩන් ජාත්‍යන්තර සම්මේලනයේ යෝජනාව 243
- මනෝරාජික කාල් මාක්ස් සහ ප්‍රායෝගික රෝසා ලූක්සෙම්බුර්ග් 248
- 1903 වැඩ පිළිවෙළ සහ එහි ලික්විඬේටර්වරු 256
- අවසානය 266
සංස්කාරකගේ සටහන් 272
නාමාවලිය 315
4 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (11.3 MB)
පටුන
යුද්ධය සහ රුසියානු සමාජ-ප්රජාතන්ත්රවාදය 7
මහ රුසියානු ජාතිකාභිමානය ගැන 10
යුරෝපා එක්සත් ජනපදයක් සඳහා වන සටන් පාධය ගැන 22
යුද්ධය ගැන රු. ස. ප්‍ර. ක. ප. මධ්‍යම කාරක සභාව නිකුත් කළ ප්රකාශනය ගැන ‘‘සොට්සල්-ඩිමොක්රට්’’ පත්‍රයේ කතු වැකියෙන් දැක්වු අදහස 27
අධිරාජ්‍යවාදය ධනපති ක්රමයේ ඉහළම අවධිය 28
පෙරවදන 28
ප්‍රංශ සහ ජර්මන් සංස්කරණයන්ට පෙරවදන 30
- නිෂ්පාදනය සංකේන්ද්‍රණය වීම සහ ඒකාධිකාර 38
- බැංකු සහ ඒවායේ අළුත් කාර්ය කොටස 55
III. මූල්‍ය ප්රාග්ධනය සහ මූල්‍ය කතිපයාධිපත්‍යය 74
- ප්‍රාග්ධන අපනයනය 90
- ධනපති හවුල් ව්‍යාපාර අතර ලෝකය බෙදා ගැනීම 90
- ලෝකය මහ බලවතුන් අතර බෙදා ගැනීම 100
VII. අධිරාජ්‍යවාදය ධනපති ක්රමයේ විශේෂ අවධියක් ලෙස 120
VIII. ධනපති ක්රමයේ පරපෝෂිතභාවය සහ දිරාපත් වීම 132
- අධිරාජ්‍යවාදය පිළිබඳ විවරණය 143
- අධිරාජ්‍යවාදයට ඉතිහාසයෙහි හිමි වන තැන 158
‘‘අධිරාජ්‍යවාදී ආර්ථිකවාදයේ’’ ජායමාන උපනතිය 165
නිර්ධන පංති විප්ලවයේ යුද්ධ වැඩ පිළිවෙළ 175
සංස්කාරකගේ සටහන් 188
නාමාවලිය 209
5 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (11.3 MB)
පටුන
විදේශයෙහි සිට එවූ ලියුම් 9
ප්‍රථම ලියුම. ප්‍රථම විප්ලවයේ ප්‍රථම අවධිය 9
වර්තමාන විප්ලවයේදී නිර්ධන පංතියට පැවරෙන කර්තව්‍යයන් 22
ද්විත්ව බලය 29
අපගේ විප්ලවයේදී නිර්ධන පංතියට පැවරෙන කර්තව්‍යයන් 33
සිදුවී තිබෙන විප්ලවයෙහි පංති ස්වභාවය 33
නව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය 35
ද්විත්ව බලයෙහි විශේෂ ස්වහාවය හා එහි පංති අර්ථය 36
ඉහත සඳහන් කරුණු අනුව නිගමනය වන උපක්රමවල විශේෂ ස්වහාවය 39
විප්ලවවාදී ආරක්ෂාවාදය සහ එහි පංති අර්ථය 41
යුද්ධය කෙළවර කළ හැක්කේ කෙසේද? 43
අපගේ විප්ලවයෙන් උද්ගතවන නව වර්ගයේ රාජ්‍යයක් 45
ගොවිජන වැඩ පිළිවෙළ සහ ජාතික වැඩ පිළිවෙළ 48
බැංකු සහ ධනපති සම්මේල ජනසතු කිරීම 51
සමාජවාදී ජාත්‍යන්තරය තුළ තත්වය 52
ට්සිමර්වෝල්ඩ් ජාත්‍යන්තරය බිඳ වැටීම. තුන්වැනි ජාත්‍යන්තරයක් පිහිටුවීමේ අවශ්‍යතාවය 59
අපගේ පක්ෂයේ නම කුමක් විය යුතුද? විද්‍යානුකූල වශයෙන් නිවැරදි වන සහ දේශපාලන වශයෙන් නිර්ධන පංතියේ මනැස පැහැදිලි කිරීමට ආධාරකාරී වන නම කුමක්ද? 63
පසුවදන 69
රු.ස.ප්‍ර.ක. (බො.) ප. හත්වැනි (අප්‍රියෙල්) සමස්ත රුසියා සාකච්ඡා සභාව 73
- සාකච්ඡා සභාව ආරම්හ කරමින් කළ කථාව 73
- වර්තමාන තත්වය ගැන වාර්තාව 74
- වර්තමාන තත්වය පිළිබඳ වාර්තාව ගැන විවාදය අවසන් කරමින් කළ කථාව 92
- යුද්ධය පිළිබඳ යෝජනාවට පක්ෂව කළ කථාව 95
- යුද්ධය පිළිබඳ යෝජනාව 109
- තාවකාලික ආණ්ඩුව කෙරෙහි දක්වන ආකල්පය පිළිබඳ යෝජනාව 113
- පක්ෂ වැඩ පිළිවෙළ සංශෝධනය කිරීම පිළිබඳ ප්රශ්නය ගැන යෝජනාව 115
- ගොවිජන ප්රශ්නය ගැන වාර්තාව 116
- ගොවිජන ප්රශ්නය ගැන යෝජනාව 122
- කම්කරු සහ සොල්දාදු සෝවියට් සභා ගැන යෝජනාව 125
- ජාතික ප්රශ්නය ගැන කළ කථාව 127
- ජාතික ප්රශ්නය ගැන යෝජනාව 132
- වර්තමාන තත්වය ගැන යෝජනාව 134
රු.ස.පු.ක. (බො.) ප. හත්ඩැනි (අප්‍රියෙල්) සමස්ත රුසියා සාකච්ඡා සහාවේ යෝජනා ගැන හැඳින්වීම 139
කම්කරු සහ සොල්දාදු නියෝජිත සෝවියට් සහාවල ප්‍රථම සමස්ත රුසියා සම්මේලනය 143
තාවකාලික ආණ්වුව කෙරෙහි දක්වන ආකල්පය ගැන කථාව 143
ජුනි 18 වැනි දා 156
කැඩෙට්වරු ඇමති මඩුල්ලෙන් ඉවත් වන විට ඔවුන් අපේක්ෂා කරන්නට ඇත්තේ කුමන්ද? 159
රාජ්‍ය බලය කොහිද? ප්රතිවිප්ලවය කොහිද? 161
අර්බුද තුන 167
බොල්ෂෙවික් නායකයන් උසාවියෙහි පෙනී සිටීම පිළිබඳ ප්රශ්නය 172
දේශපාලන තත්වය 174
‘‘ප්රොලිතාර්ස්කොය දියල’’ කතුවරුන්ට ලිපියක් 178
සටන් පාඨ ගැන 180
විප්ලවයේ පාඩම් 189
රු.ස.ප්‍ර.ක.ප. මධ්‍යම කාරක සභාවට 206
සම්මුති ගැන 210
වර්තමාන දේශපාලන තත්වය ගැන කෙටුම්පත් යෝජනාව 217
ළඟ එන මහා විපත හා එයට විරුද්ධව සටන් කරන හැටි
දුර්භික්ෂය ළඟා වෙයි 224
ආණඩුව සම්පූර්ණයෙන් අක්රියාකාරීය 226
ප්‍රකට පාලන පියවරයන් හා ඒවා ක්‍රියාත්මක කිරීමේ පහසුකම් 228
බැංකු ජනසතු කිරිම 230
සම්මේල ජනසතු කිරීම 236
වාණිජ රහස්‍ය භාවය අවලංගු කිරීම 240
අනිවාර්යයෙන් සංගම්ගත කිරීම 244
පාරිභෝජනය ක්‍රමවත් කිරීම 248
ප්ර්රජාතන්ත්රවාදී සංවිධානවල වැඩ කටයුතු ආණ්ඩුව විසින් කඩා කප්පල් කරනු ලැබීම 251
මූල්‍ය බිඳ වැටීම සහ ඊට විරුද්ධව සටන් කිරීමේ පියවරයන් 256
සමාජවාදය දෙසට ඉදිරියට යාමට අපි බිය වන්නෙමු නම් අපට ඉදිරියට යාමට පුළුවන්ද? 260
ආර්ථික ව්‍යාකූලත්වයට විරුද්ධව අරගලය සහ යුද්ධය 264
විප්ලවවාදී ප්රජාතන්ත්රවාදීන් සහ විප්ලවවාදී නිර්ධන පංතිය 267
විප්ලවය පිළිබඳ මූලික ප්‍රශ්න අතුරෙන් එකක් 271
රුසියානු විප්ලවය සහ සිවිල් යුද්ධය 280
සංස්කාරකගේ සටහන් 297
නාමාවලිය 341
6 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (14.3 MB)
පටුන
රාජ්‍යය සහ විප්ලවය. රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යායය සහ විප්ලවවාදී නිර්ධන පංතියට පැවරෙන කර්තව්‍යයන් 9
ප්‍රථම මුද්‍රණයට පෙරවදන 9
දෙවැනි මුද්‍රණයට පෙරවදන 10
පළමුවැනි පරිච්ෙඡ්දය. පංති සහිත සමාජය සහ රාජ්‍යය 11
- රාජ්‍යය ” පංති සතුරුතාවයන්ගේ නොසමාදාන ස්වභාවය නිසා ඇති වූවකි 11
- ආයුධ සන්නද්ධ විශේෂ පිරිස්, සිරගෙවල්, ආදිය 14
- රාජ්‍යය, පීඩිත පංතිය සූරාකෑමේ උපකරණයකි 18
- රාජ්‍යය ‘‘හැකිළීයාම’’ සහ ප්රචණ්ඩ විප්ලවය 22
දෙවැනි පරිච්ෙඡ්දය. රාජ්‍යය සහ විප්ලවය. 1848-1851 කාලයේ අත්දැකීම් 29
- විප්ලවයේ පූර්වාසන්නය 29
- විප්ලවය ගැන සංක්ෂේපනයෙන් 33
- 1852 දී මාක්ස් ප්රශ්නය ඉදිරිපත් කළ හැටි 39
තුන්වැනි පරිච්ෙඡ්දය. රාජ්‍ය සහ විප්ලවය. 1871 පැරිස් කොමියුනයේ අත්දැකීම්. මාක්ස්ගේ විග්‍රහය 42
- කොමියුනාඩ්වරුන්ගේ ප්රයත්නය වීරත්වයට පත්වූයේ කුමක් නිසාද? 42
- සුන් කළ රාජ්‍ය යන්ත්‍රය වෙනුවට ආදේශ කරන්නේ කුමක්ද? 46
- පාර්ලිමේන්තුවාදය අහෝසි කිරීම 51
- ජාතික සමගියේ සංවිධානය 57
- රාජ්‍යය නැමති පිළිලය අහෝසි කිරීම 60
හතරවැනි පරිච්ෙඡ්දය, ඒ ගැනම තවදුරටත්, එංභල්ස්ගේ අතිරේක පැහැදිලි කිරීම 63
- නිවාස ප්රශ්නය 63
- අරාජිකවාදීන් සමග වාදය 66
- බේබෙල්ට ලිපියක් 71
- එර්පුර්ට් වැඩ පිළිවෙළෙහි කෙටුම්පත ගැන විවේචනය 74
- මාක්ස්ගේ ‘‘ප්‍රංශයේ සිවිල් යුද්ධය’’ නැමති කෘතියට 1891 දීලියන ලද පෙරවදන 82
- ප්රජාතන්ත්රවාදය ජයගැනීම ගැන එංගල්ස්ගේ අදහස් 88
පස්වැනි පරිච්ෙඡ්දය. රාජ්‍යය හැකිළී යාමට අදාළ වන ආර්ථික පදනම 90
- මාක්ස් ප්රශ්නය ඉදිරිපන් කළ ආකාරය 91
- ධනපනි ක්රමයේ සිට කොමියුනිස්ට් ක්‍රමයට පරිවර්තනය වීම 93
- කොමියුනිස්ට් සමාජයේ පළමු අදියර 99
- කොමියුනිස්ට් සමාජයේ ඉහළ අදියර 103
හයවැනි පරිච්ෙඡ්දය. අවස්ථාවාදීහු මාක්ස්වාදය කෙළෙසති 110
- ප්ලෙහානව් හා අරාජිකවාදීන් අතර විවාදය 111
- කෞට්ස්කි හා අවස්ථාවාදීන් අතර විවාදය 112
- කෞට්ස්නි භා පනෙකුක් අකර විවාදය 119
හත්වැනි පරිච්ෙඡ්දය. 1905 සහ 1917 රුසියානු විප්ලවවල අත්දකීම් පළමුවැනි සංස්කරණයට පසු සටහන 128
බොල්ෂෙවික්වරුන් බලය තමන් අතට ගත යුතුය 130
රු. ස. ප්‍ර. ක. ප. (බො) මධ්‍යම කාරක සහාවට සහ පෙට්‍රොග්‍රාඩ් හා මොස්කව් කාරක සභාවලට ලිපිය 130
මාක්ස්වාදය හා කැරැලි ගසා නැගී සිටීම 133
රු. ස. ප්‍ර. ක. ප. (බො) මධ්‍යම කාරක සභාවට ලිපිය 133
දේශපාලන විචාරකයෙකුගේ දින පොතෙන් 140
අප පක්ෂයේ වැරැදි 140
අර්ඛුදය මෝරා ගොස් ඇත 148
බොල්ෂෙවික්වරුන්ට රාජ්‍ය බලය රැක ගත හැකිද? 158
දෙවැනි මුද්‍රණයට පෙරවදන 158
පසුවදන 205
මධ්‍යම කාරක සභාවට, මොස්කව් සහ පෙට්‍රොග්‍රාඩ් කාරක සභාවලට සහ පෙට්‍රොග්‍රාඩ් හා මොස්කව් සෝවියට් සභාවල බොල්ෂෙවික් සාමාජිකයින්ට ලිපිය 212
පේ්රක්ෂකයෙකුගේ උපදෙස් 215
උතුරු දිසාවේ සෝවියට් සභා සම්මේලනයට සහභානි වන බොල්ෂෙවික් සහෝදරවරුන්ට 218
රු. ස. ප්‍ර. ක. ප. (බො) මධ්‍යම කාරක සභා රැස්වීම 1917 ඔක්තෝබර් 10 (23) 225
- වාර්තාව 225
- යෝජනාව 226
රු. ස. ප්‍ර ක. ප. (බො) මධ්‍යම කාරක සහා රැස්වීම. 1917 ඔක්තෝබර් 16 (29) 228
- වාර්තාව 228
- සාකච්ඡාවේදී කළ කථාවලිනි 229
- යෝජනාව 231
බොල්ෂෙවික් පක්ෂ සාමාජිකයන්ට ලිපිය 232
රු. ස. ප්‍ර. ක. ප. (බො) මධ්‍යම කාරක සහාවට ලිපිය 237
චයි. එම්. ස්වෙර්ද්ලොව්ට ලිපිය 243
මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට ලිපිය 244
සංස්කාරකගේ සටහන් 247
නාමාවලිය 276
7 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (11.9 MB)
පටුන
රුසියාවේ රටවැසියන් වෙත 9
කම්කරු සහ සෙබළ මන්ත්‍රීවරුන්ගේ සෝවියට් සභාවල සමස්ත රුසියානු දෙවැනි සමුළුව. 1917 ඔක්තෝබර් 25-26 (නොවැම්බර් 7-8) 10
- කම්කරුවන්, සෙඛළුන් හාා ගොවීන් වෙත! 10
- සාමය පිළිබඳ වාර්තාව. ඔක්තෝබර් 26 (නොවැම්බර් 8) 11
- සාමය පිළිබඳ වාර්තාව වටා ඇතිවූ සාකච්ඡාවට අනතුරුව කළ අවසාන කථාව. ඔක්තෝබර් 26 (නොවැම්බර් 8) 16
- ඉඩම් පිළිබඳ වාර්තාව. ඔක්තෝබර් 26 (නොවැම්බර් 8) 19
- කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුවක් පිහිටුවාලීමේ තීරණය 25
කම්කරු පාලනය පිළිබඳ කෙටුම්පත් පනත 27
මහජන කමිසුරු මණ්ඩලයේ ගුවන් විදුලි පණිවුඩය. 1917 ඔක්තෝබර් 30 (නොවැම්බර් 12) 29
රුසියානු සමාජ-ප්රජාතන්ත්රවාදී කම්කරු (බොල්ෂෙවික්) පක්ෂයේ මධ්‍යම කාරක සහාවේ රැස්විමේදී කළ කතා. 1917 නොවැම්බර් 1 (14) 31
මධ්‍යම කාරක සහාව තුළ විරුද්ධ පක්ෂය ගැන රු. ස. ප්‍ර. ක. (බො.) පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාව. 1917 නොවැම්බර් 2 (15) 33
රු. ස. ප්‍ර. ක. (බො.) පක්ෂයේ මධ්‍යම කාරක සභාව් බහුතරයෙන් අල්පතරයට යැවුණු අන්නිම නිවේදනය 36
ජනනාව වෙත 39
ගොවීන්ගේ ප්‍රශ්නවලට පිළිතුර 42
රුසියානු සමාජ-ප්රජාතන්ත්රවාදී කම්කරු (බොල්ෂෙවික්) පක්ෂයේ මධ්‍යම කාරක සහාවෙනි 44
ගොවි නියෝජිතයින්ගේ සෝවියට් සභාවල සමස්න රුසියානු විශේෂ සමුළුව. 1917 නොවැම්ඛර් 10-25 (නොවැමබර් 23-දෙසැම්බර් 8) 50
- කෙටුම්පත් යෝජනාව 50
- කෘෂක ප්රශ්නය ගැන කළ අවසාන කතාව. නොවැම්බර් 18 (දෙසැම්බර් 1) 51
කම්කරුවන් සහ වැඩකරන හා සූරාකනු ලබන ගොවීන් අතර මිත්‍ර සන්ධානය 54
සමස්ත රුසියානු මධ්‍යම විධායක කාරක සභාවේ රැස්වීම් වාරය. 1917 නොවැම්බර් 1 (14) 57
උත්තරීතර ආර්ථික මණ්ඩලයක් පිහිටුවාලීමෙ ප්රශ්නය ගැන කළ කතාව 57
කම්කරු සහ සෙබළ නියෝජිතයින්ගේ පෙත්රොග්රාද් සෝවියට් සභාවේ කම්කරු අංශයේ රැස්වීමේදී, පෙත්රොග්රාද් කම්කරුවන්ගේ ආර්ථික තත්වය සහ කම්කරු පංතියේ කාර්ය භාරයන් ගැන කළ කතාව. 1917 දෙසැම්බර් 4 (17) 58
ආණ්ඩු ක්‍රම සම්පාදක මන්ත්‍රණ සභාවක් පිළිබඳ තිසීස 61
ආහාර හා සාමය සඳහා 67
බැංකු ජනසතු කිරීම පිළිබඳව සමස්ත රුසියානු මධ්‍යම විධායක කාරක සභාවේ රැස්වීම අමතා කළ කතාව. 1917 දෙසැම්බර් 14 (27) 69
බැංකු ජනසතු කිරීමේ කෙටුම්පත් ආඥාව සහ එය ක්රියාවේ යෙදවීමට අවශ්‍ය පියවරයන් 72
තරග සංවිධාන කරන්නේ කෙසේද? 76
වැඩකරන හා සූරාකනු ලබන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනය 87
ආණ්ඩු ක්‍රම සම්පාදක මන්ත්‍රණ සභාව විසුරුවා හැරීම පිළිබඳව කෙටුම්පත් ආඥා පනත 90
අවාසනාවත් සාමය පිළිබඳ ප්රශ්නයේ ඉතිහාසය ගැන 93
වීභේදකාරී සහ ඈඳාගැනීම් සහිත සාමයක් වහාම ඇතිකර ගැනීමේ ප්රශ්නය පිළිබඳ තීසිසයට පසුවදනක් 102
රු. ස. ප්‍ර. ක. (බො.) පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමේදී යුද්ධය හා සාමය ගැන කළ කතා. 1918 ජනවාරි 11 (24) 104
කම්කරු, සෙබළ හා ගොවි නියෝජිතයින්ගේ සෝවියට් සභාවල සමස්ත රුසියානු තෙවැනි සමුළුව. 1918 ජනවාරි 10-18 (23-31) මහජන කමිසුරු මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව. ජනවාරි 11 (24) 108
ජර්මන් අධිරාජ්‍ය ආණ්ඩුවට යවන ලද ගුවන් විදුලි සන්දේශයේ කෙටුම්පත 127
සමාජවාදී පීතෘභූමිය අනතුරට මූණ පා ඇත 128
විභේදකාරී සහ ඈඳාගැනීම් සහිත සාමයේ ප්රශ්නය පිළිබඳව රු. ස. ප්‍ර. ක. (බො.) පක්ෂයේ මධ්‍යම කාරක සහාවේ තත්ත්වය 130
වේදනාකාරී නමුදු අවශ්‍ය පාඩමක් 134
ආණ්ඩුව අන් තැනකට ගෙනයාම පිළිබඳ මහජන කමිසුරු මණ්ඩලයේ කෙටුම්පත් ආඥව 130
අපූර්ව සහ භයානක දෙයකි 140
රු. කො. (බො.) පක්ෂයේ හත්වැනි විශේෂ සමුළුව. 1918 මාර්තු 6-8 149
- මධ්‍යම කාරක සහාවේ දේශපාලන වාර්තාව. මාර්තු 7 149
- මධ්‍යම කාරක සභාවේ දේශපාලන වාර්තාවේ විවාදයට දුන් පිළිතුර. මාර්තු 8 173
- යුද්ධය හා සාමය පිළිබඳ යෝජනාව 181
- යුද්ධය හා සාමය පිළිබඳ යෝජනාවට පරිශිෂ්ටයකි. මාර්තු 8 183
- වැඩ පිළිවෙළ සමාලෝචනය කිරීමේ සහ පක්ෂයේ නම වෙනස් කිරීමේ වාර්තාව. මාර්තු 8 183
- පක්ෂයේ නම වෙනස් කිරීම සහ පක්ෂයේ වැඩ පිළිවෙළ ගැන යෝජනාව 197
- ‘‘වාම කොමියුනිස්ට්වාදීන්’’ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ යෝජනාව 198
සංස්කාරකගේ සටහන් 200
නාමාවලිය 232
8 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (14.3 MB)
පටුන
අපේ කාලයේ ප්‍රධාන කර්තව්‍යය 7
අති විශේෂ හතරවැනි සමස්ත රුසියා සෝවියට් සභා සම්මේලනය 13
- සාම ගිවිසුම අනුමත කිරීම පිළිබඳව මාර්තු 14 දින ඉදිරිපත් කළ වාර්තාව 13
- බේස්ට් ගිවිසුම අනුමත කිරීම ගැන යෝජනාව 32
සෝවියට් ආණ්ඩුවේ හදිසි කර්තව්‍යයන් 35
විද්‍යා සහ තාක්ෂණික වැඩ සඳහා කෙටුම්පත් සැලැස්ම 76
සෝවියට් ආණ්ඩුවේ හදිසි කර්තව්‍යයන් ගැන ප්‍රවාද හය 78
‘‘වාමාංශික’’ ළදරු ගතිය සහ සුළු ධනපති චිත්ත ස්වභාවය 82
වර්තමාන දේශපාලන තත්වය ගැන ප්‍රවාද 115
දුර්භික්ෂය ගැන (පෙට්රොග්රෑඩ් කම්කරුවන්ට ලිපියක්) 121
ප්‍රථම සමස්ත රුසියා ආර්ථික මණ්ඩල සම්මේලනයේදී කළ කථාව 130
‘‘ජනසතු ව්‍යවසායයන් කළමණාකරණය සදහා රෙගුලාසි’’ කෙටුම්පත ගැන අදහස් 139
පස්වැනි සමස්ත රුසියා කම්කරු, ගොවිජන, සොල්දාදු සහ රතු හමුදා නියෝජිත සෝවියට් සභා සම්මේලනය 140
පේ්රස්න්යා දිස්ත්‍රික්කයේ රැස්වීමකදී කළ කථාව 165
සමස්ත රුසියා මධ්‍යම විධායක කාරක සභාවේ, මොස්කව් සෝවියට් සභාවේ, පැක්ටරි කාරක සභාවල සහ මොස්කව් වෘත්තීය සමිතිවල ඒකාබද්ධ සැසිවාරයකදී කළ කථාව 167
සහෝදර කම්කරුවනි, අවසාන, තීරණාත්මක සටන සඳහා පෙරට යමු! 187
ඇමෙරිකානු කම්කරුවන්ට ලිපිය 193
සමස්ත-රුසියා මධ්‍යම විධායක කාරක සභාවේ, මොස්කව් සෝවියට් සභාවේ, පැක්ටර් කාරක සභාවල සහ වෘත්තීය සමිතිවල ඒකාබද්ධ රැස්වීම 210
පිතිරීම් සරෝකින්ගේ වැරදි පිළිගැනුම 213
සංස්කාරකගේ සටහන් 225
නාමාවලිය 258
9 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (15.8 MB)
පටුන
නිර්ධන පංති විප්ලවය සහ කෞට්ස්කි ද්රේහියා 7
පෙරවදන
මාක්ස් සාමාන්‍ය ලිබරල්වාදියෙක් බවට හැරවීමට කෞට්ස්කි ගත් මග 10
ධනපති හා නිර්ධන පංති ප්රජාතන්ත්රවාදය 22
සූරාකනු ලඛන්නා හා සූරාකන්නා අතර සමානන්වයක් තිබිය හැකිද? 31
සෝවියට් සභා රාජ්‍ය සංවිධාන බවට පත් නොවිය යුතුය. ආණ්ඩු ක්‍රම සම්පාදක මණ්ඩලය සහ සෝවියට් සමූහාණ්ඩුව සෝවියට් ව්‍යවස්ථාව 57
ජාත්‍යන්තරවාදය යනු කුමක්ද? 67
‘‘ආර්ථික විශ්ලේෂණය’’ මුවාවෙන් ධනපති පංතියට සේවය කිරීම 82
උපග්‍රන්ථය I. ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය ගැන ප්‍රවාද 111
උපග්‍රන්ථය II. රාජ්‍යය ගැන වන්දෙර්වෙල්දේගේ අළුත් පොත 111
කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පළමුවැනි සම්මේලනය. 1919 මාර්තු 2-6 119
ධනපති ප්රජාතන්ත්රවාදය සහ නිර්ධන පංති ආඥදායකත්වය ගැන ප්‍රවාද සහ වාර්තාව. මාර්තු 4 119
රුසියානු කොමියුනිස්ට් (ඛොල්ෂෙවික්) පක්ෂයේ අටවැනි සම්මේලනය. 1919 මාර්තු 18-23 138
- පක්ෂ වැඩ පිළිවෙළ ගැන වාර්තාත. මාර්තු 19 138
- පක්ෂ වැඩ පිළිවෙළ ගැන විවාදය අවසන් කරමින් කළ කථාව. මාර්තු 19 162
- ගම්බද පෙදෙස්වල වැඩ කිරීම පිළිබඳ වාර්තාව. මාර්තු 23 173
- මධ්‍යම ගොවි ජනයා කෙරෙහි දක්වන ආකල්පය ගැන යෝජනාව 193
නැගෙනහිර පෙරමුණේ තත්වය ගැන රුසියානු කොමියුනිස්ට් (බොල්ෂෙවික්) පක්ෂයේ ප්‍රවාද 197
හංගේරියානු කම්කරුවන්ට ශුභ පැතුම් 201
ශ්‍රේෂ්ඨ ආරම්භයක් (පසුමුණෙහි කම්කරුවන්ගේ වීරත්වය. ‘‘කොමියුනිස්ට් සුබෝත්නික්’’ ව්‍යාපාරය) 206
විප්ලවවාදී ආකාරයෙන් වැඩ කිරීම (කොමියුනිස්ට් සෙනසුරාදාවක්) 207
ඩෙනිකින්ට විරුද්ධව සටන සඳහා හැම ශක්තියක්ම යොදමු! 235
(රුසියානු කොමියුනිස්ට් (බොල්ෂෙවික්) පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සංවිධාන වෙන යැවූ ලිපිය) 235
මේ මොහොතේ ප්‍රධාන කර්තව්‍යය 236
කොල්චාක් හා ඩෙනිකින් ගැන සත්‍යය ජනතාවට පැහැදිලි කර දිය යුතුය 238
යුද්ධ සේවයට කැඳවනු ලබන අය අතර වැඩ කිරීම 239
හමුදාවෙන් පලා යන අය අතර වැඩ කිරීම 240
එක එල්ලේම හමුදාවට ආධාරදීම 241
යුද්ධය සඳහා නොවන වැඩ අඩු කිරීම 243
පෙරමුණු කලාපයෙහි වැඩ කිරීම 246
යුද්ධ විශේෂඥයන් කෙරෙහි දක්වන ආකල්පය 248
පසුමුණෙහි ප්රතිවිප්ලවයට විරුද්ධව සටන 251
එක මිනිසෙක් හෝ නොහැර මුළු ජනගහනයම යුද්ධයට සංවිධාන කරගත යුතුය 255
‘‘විප්ලවවාදී ආකාරයකින් වැඩ කිරිම’’ 256
සංස්කාරකගේ සටහන් 258
නාමාවලිය 281
10 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (15.3 MB)
පටුන
රාජ්‍යය 7
කොල්චාක් පරදවා ජයග්‍රහණය ලැබීම සම්බන්ධයෙන් කම්කරුවන් ට හා ගොවිජනතාවට ලිපියක් 28
පෙත්රොග්රාද් කම්කරුවන්ගේ ආදර්ශය 38
මොස්කව් නගරයේ පක්ෂ සතිය සහ අපගේ කර්තව්‍යයන් 41
නිර්ධන පන්ති ආඥදායකත්වය සමයේදී ආර්ථිකය හා දේශපාලනය 46
පෙරදිග ජනතාවන්ගේ කොමියුනිස්ට් සංවිධානවල දෙවැනි සමස්ත රුසියා සම්මේලනයට කළ කතාව. 1919 නොවැම්බර් 22 68
රු.කො.(බො.)ප. අටවැනි සමස්ත රුසියා සාකච්ඡා සභාව. 1919 නොවැම්බර් 2-4. විදේශ ප්රතිපන්තිය පිළිබඳ කෙටුම්පත් යෝජනාව 71
කෘෂිකාර්මික කොමියුනවල හා කෘෂිකාර්මික ආටලවල ප්‍රථම සම්මේලනයට කළ කතාව. 1919 දෙසැම්බර් 4 73
දෙනීකින් පරදවා ලැබූ ජයග්‍රහණ නිමිත්තෙන් උක්රෙනියාවේ කම්කරුවන් හා ගොවි ජනයා වෙත යැවූ ලිපිය 84
යුනිවර්සල් සර්විස් ප්රවෘත්ති සේවයේ බර්ලින් වාර්තාකරු කාල් වීගන්ද ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු 92
ද වර්ල්ඩ් නැමකි ඇමෙරිකානු ප්රවෘත්නි පත්‍රයේ වාර්තාකරු ලින්කන් අයර් සමග කළ පුවත් පත් සාකච්ඡාව 96
මිතුරු බලවන්තු චෙස් ක්‍රීඩාවෙහි යෙදෙති 96
එක්සන් ජනපදය සමාජවාදීන්ට පීඩා කරයි 98
රුසියාවේ ආධාරය යුරෝපයට අවශ්‍යය 99
අභ්‍යන්තර තත්වය බලාපොරොත්තු සහගතය 101
සමාජවාදී නායකයන් ගැන කරන ලද දැඩි විවේචනය 102
රු.කො.(බො.)ප. නවවැනි සම්මේලනය. 1920 මාර්කු 29”අපේ‍්‍රල් 5 104
මධ්‍යම කාරක සභාවේ වාර්තාව. මාර්තු 29 104
පැරණි සමාජ ක්‍රමය වැනසීමෙ සිට නව සමාජ ක්‍රමය නිර්මාණය කිරීම දක්වා 127
වාමාංශික කොමියුනිස්ට් වාදය — ළදරු වලිප්පුවකි 130
I රුසියානු විප්ලවයේ ජාත්‍යන්තර වැදගත්කම ගැන අපට කථා කළ හැක්කේ කුමණ අර්ථයක් අනුවද? 130
II බොල්ෂෙවික්වරුන්ගේ ජයග්‍රහණයට හේතු වූ වැදගත් කොන්දේසියක් 133
III බොල්ෂෙවික්වාදයේ ඉතිහාසයේ ප්‍රධාන අවධි 136
IV බොල්ෂෙවික්වාදය වර්ධනදය වී, ශක්තිමක් වී, පන්නරය ලැබීමට උපකාරී වූයේ කම්කරු පන්ති ව්‍යාපාරය තුළ සිටින කුමණ සතුරන්ට විරුද්ධව අරගල කිරිමද? 142
V ජර්මනියේ ‘‘වාමාංශික’’ කොමියුනිස්ට්වාදය. නායකයෝ. පක්ෂය, පංතිය, පොදු ජනතාව 151
VI විප්ලවවාදීන් ප්රතිගාමී වෘත්තිය සමිති තුළ වැඩ කළ යුතුද? 160
VII ධනපති පාර්ලිමේන්තුවට අප සහභාගි විය යුතුද? 170
VIII සම්මුති එපා? 182
IX මහා බි්රතාන්යයේ ‘‘වාමාංශික කොමියුනිස්ට්වාදය’’ 195
X නිගමන කීපයක් 210
අතිරේකය 227
I ජර්මන් කොමියුනිස්ට්වරුන් අතර භේදය 227
II ජර්මනියේ කොමියුනිස්ට්වරුන් සහ ස්වාධීනයන් 229
III ඉතාලියේ තුරාටි සහ පිරිස 232
IV නිවැරදි තර්ක මූලයන්ගෙන් බැස ගන්නා වැරදි නිගමන 234
V 239
වයින්කොප්ගේ ලිපිය 240
සංස්කාරකගේ සටහන් 241
නාමාවලිය 267
11 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (17.4 MB)
පටුන
කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවැනි සම්මේලනය සඳහා ප්‍රවාද 7
- ජාතික සහ යටත් විජිත ප්‍රශ්න ගැන මූලික කෙටුම්පත් ප්‍රවාද 7
- ගොවිජන ප්රශ්නය ගැන ප්‍රාථමික කෙටුම්පත් ප්‍රවාද 15
කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවැනි සම්මේලනය. 1929 ජුලි 19 අගෝස්තු 7 29
- ජාත්‍යන්තර තත්ත්වය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මූලික කර්තව්‍යයන් ගැන වාර්තාව. ජූලි 19 29
- ජාතික සහ යටත් විජිත ප්‍රශ්න පිළිබඳ කොමිසමේ වාර්තාව. ජුලි 26 50
තරුණ සංගම්වලට භාර කර්තව්‍යයන් (රුසියානු තරුණ කොමියුනිස්ට් සංගමයේ තුන්වැනි සමස්ත රුසියා සම්මේලනයේදී 1929 ඔක්තෝබර් 2 දින කළ කථාව) 57
නිර්ධන පංති සංස්කෘතිය ගැන 77
මහජන අධ්‍යාපනය පිළිබඳ ගුබෙර්නියා සහ උයෙස්ද් දෙපාර්තමේන්තුවල දේශපාලන අධ්‍යාපන ආයතනවල සමස්ත රුසියා සාකච්ඡා සභාවට කළ කථාව. 1929 නොවැම්බර් 3 80
වෘත්තිය සමිතිවල කර්තව්‍යයන් සහ ඒවා ඉටු කරන විධි ක්‍රම ගැන කෙටුම්පත් යෝජනාව 92
අටවැනි සමස්ත රුසියා සෝවියට් සභාවල සම්මේලනය. 1920 දෙසැම්බර් 22-20 94
- දේශීය සහ විදේශීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමස්තරුසියා මධ්‍යම විධායක කාරක සභාවේ සහ මහජන කොමිසාර්මණ්ඩලයේ වාර්තාව. දෙසැම්බර් 22 94
- විද්යුතනකරණය පිළිබඳ වාර්තාව ගැන (අටවැනි සෝවියට් සභා සම්මේලනයේ යෝජනා කෙටුම්පත 129
වෘත්තීය සමිති, වර්තමාන තත්ත්වය සහ ට්‍රොට්ස්කි හා බුහාරින් සහෝදරවරුන්ගේ වැරදි ගැන නැවත වරක් 131
පක්ෂයට කාණ්ඩවාදී ප්‍රකාශයන් කිරිමේ අනතුර 132
විධිමාත්ර ප්රජාතන්ත්රවාදය සහ විප්ලවවාදී අවශ්‍යතාවය 135
වෘත්තීය සමිති ව්‍යාපාරයේ භේදවීම් නිසා ඇති වන දේශපාලනමය අනතුර 136
ප්‍රතිපත්ති පිළිබඳ අසමථයන් 143
දේශපාලනය සහ ආර්ථිකය. දයලෙක්තික ක්‍රමය සහ සාරසංග්‍රහවාදය 146
දයලෙක්තික ක්‍රමය සහ සාරසංග්‍රහවාදය. ‘‘පාසැල’’ සහ ‘‘යන්ත්‍රය’’ 155
අවසානය 166
ඒකාබද්ධ ආර්ථික සැලැස්ම 176
රු.කො.(බො.)ප. දසවැනි සම්මේලනය. 1921 මාර්තු 8-16 186
- සම්මේලනය ආරම්භ කිරීමේ කථාව. මාර්තු 8 186
- අතිරික්ත ධාන්‍ය අත්පන් කර ගැනීම වෙනුවට ද්‍රව්‍ය බද්ද ආදේශ කිරීම ගැන වාර්තාව. මාර්තු 15 188
- පක්ෂ සමගිය ගැන රු.කො.ප. දහවැනි සම්මේලනයේප්රාථමික කෙටුම්පත් යෝජනාව 206
- අපගේ පක්ෂය තුළ දක්නට ලැබෙන සම්මේලවාදී සහ අරාජිකවාදී අපගමනය ගැන රු.කො.ප. දහවැනි සම්මේලනයේ ප්‍රාථමික කෙටුම්පත් යෝජනාව 210
ද්‍රව්‍ය බද්ද (නව ප්රතිපත්තියෙහි වැදගත්කම සහ එයට අදාළ කොන්දේසි) 215
හැඳීන්වීමක් වෙනුවට 215
රුසියාවේ වර්තමාන ආර්ථිකය 216
ද්‍රව්‍ය බද්ද, වෙළඳාම් කිරීමේ නිදහස සහ අනුග්රහයන් 228
දේශපාලන සම්පිණ්ඩනය සහ නිගමන 247
අවසානය 255
තැටිගත කරන ලද කථා. 1921 අපේ‍්‍රල් 25 257
- පාක්ෂික නොවන අය හා සෝවියට් බලය 257
- ද්‍රව්‍ය බද්ද හා අතිරික්ත ධාන්‍ය නිදහස් ලෙස හුවමාරු කිරීම 258
රු. කො. (බො.) ප. සමස්ත රුසියා දසවැනි සාකච්ඡා සභාව අවසන් කරමින් කළ කථාව. මැයි 28 260
සංස්කාරකගේ සටහන් 262
නාමාවලිය 280
12 වෙළුම
බාගත කර ගැනීමට | To Download PDF Version (13.6 MB)
පටුන
කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තෙවැනි සමුළුව. 1921 ජුනි 22 ” ජුලි 12 9
- රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ උපක්‍රම පිළිබඳ වාර්තාව සඳහා තීසිස 9
- රුසියානු සෝවියට් පෙඩරල් සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර තත්ත්වය 9
- පංති බලවේගයන්ගේ ජාත්‍යන්තර පෙළ ගැසීම 10
- රුසියාවේ පංති බලවේගයන්ගේ පෙළ ගැසීම 11
- රුසියාවේ නිර්ධන පංතිය සහ ගොවි ජනතාව 12
- රුසියානු සෝවියට් පෙඩරල් සමාජවාදී ජනරජයේ නිර්ධන පංතිය සහ ගොවි ජනතාව අතර ඇති මිලිටරි සන්ධානය 12
- නිර්ධන පංතිය සහ ගොවි ජනතාව අතර නිසි ආර්ථික සබඳතාවලට පරිවර්තනය වීම 13
- ධනපති ක්‍රමයට සහ වාසිදීම්වලට සෝවියට් ආණ්ඩුවට ඉඩ දිය හැක්කේ කිනම් තත්ත්වයන් යටතේද සහ ඉන් පැන නගින වෙසෙස් බව 14
- අපේ ආහාර ප්‍රතිපත්තියේ සාර්ථකත්වය 15
- සමාජවාදයේ ද්‍රව්‍යමය පදනම සහ රුසියාව විද්‍යුතන කිරීමේ සැළැස්ම 15
- ප්රාග්ධනයේ මිතුරන් හැටියට ‘‘පිරිසුදු ප්රජාතන්ත්රවාදයේ’’, දෙකහමාරේ ජාත්‍යන්තරවල, සමාජවාදී-විප්ලවවාදීන් සහ මෙන්ෂෙවිකයින්ගේ ක්‍රියා කලාපය 16
- කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තෙවැනි සමුළුවට ඉදිරිපත් කරන ලද උපක්‍රම පිළිබඳ කෙටුම්පත් තීසිසයේ සටහන්. (ග්‍රිගෝරි සිනෝවියෙව්ට ලිපියකි) 18
- කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපක්රමවලට පක්ෂව කළ කතාව. ජූලි 1 24
ඔක්තෝබර් විප්ලවයේ හතරවැනි සංවත්සරය 35
වර්තමාන අවධියේදී සහ සමාජවාදයේ පූර්ණ ජයග්රහණයෙන් අනතුරුව රත්රන්වල වැදගත්කම 45
ජේනොවා සාකච්ඡාවට සහභාගි වන සෝවියට් නියෝජිත පිරිසට මග පෙන්වීම් 54
- ජෙනොවා සාකච්ඡාවට සහභාගි වන සෝවියට් නියෝජිත පිරිසට රුසියන් කොමියුනිස්ට් (බොල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මගපෙන්වීම්වල කෙටුම්පත 54
- ගි. ව. චිචේරින්ට ලියුමක් 56
- ජෙනොවාහි සෝවියට් නියෝජිත පිරිසේ කාර්ය භාරයන් අරබයා රුසියන් කොමියුනිස්ට් (බොල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කෙටුම්පත් යෝජනාව 57
සටන්කාමී ද්‍රව්‍යවාදයේ වැදගත්කම 60
රුසියන් කොමියුනිස්ට් (බොල්ෂෙවික්) පක්ෂයේ එකොළොස් වැනි සමුළුව. 1922 මාර්තු 27—අප්‍රියෙල් 2 71
- රු.කො.(බො.)ප. මධ්‍යම කාරක සභාවේ දේශපාලන වාර්තාව. මාර්තු 27 71
- අපේ‍්‍රල් 2 දා සමුළුව අවසානයේදී කළ කතාව 121
‘‘ප්‍රාව්දා’’ පුවත්පතේ දසවැනි සංවත්සරයට 124
සෝවියට් සමාජවාදී ජනරජ සංගමය ස්ථාපිත කිරිම 129
විදෙශීය වෙළඳාමේ ඒකාධිකාරය 132
කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සතරවැනි සමුළුව. 1922 නොවැම්බර් 5 සිට දෙසැම්බර් 5 දක්වා 141
රුසියන් විප්ලවයේ පස් වසරක් සහ ලෝක විප්ලවයේ අනාගතය 141
1922 නොවැම්බර් 20 දා මොස්කව් සෝවියට් සභාවේ පූර්ණ රැස්වීම් වාරයේදී කළ කතාව 156
වී.අයි.ලෙනින්ගේ අවසාන ලියුම සහ ලිපි. 1922 දෙසැම්බර් 23” 1923 මාර්තු 2 165
- පක්ෂ සමුළුවට ලියුමක් 165
- 166
1922 දෙසැම්බර් 24 දා ලියුමට එකතු කිරීමකි 168
III. 169
- රාජ්‍ය ක්‍රම සම්පාදක කමිසුමට ව්‍යවස්ථාදායක කාර්යයන් භාර දීම 160
- 172
- (මධ්‍යම කාරක සභිකයින්ගේ සංබ්‍යාව වැඩි කිරීමේ කොටසට අතිරේකයකි) 175
ජාතීන් පිළිබඳ ප්රශ්නය හෙවත් ‘‘ස්වතන්ත්රකරණය’’ 176
ජාතීන් පිළිබඳ ප්රශ්නය හෙවත් ‘‘ස්වතන්ත්රකරණය’’ (අවිච්ඡින්නය) 179
දින පොතකින් පිටු 183
සමූපකාරය ගැන 189
අපේ විප්ලවය 197
කම්කරු ගොවිකරු පරීක්ෂණය අප ප්‍රතිසංවිධානය කළ යුත්තේකෙසේද? 202
සංස්කාරකගේ සටහන් 225
අනෙකුත් කෘතීන්….
විප්ලවවාදී වාග් පාඨ
සමාජවාදය සහ ආගම
සමාජ ප්රජාතන්ත්ර විප්ලවයේ උපක්‍රම දෙකක්
සමාජවාදය සහ යුද්ධය
සමාජවාදී දෘෂ්ඨිය සහ සංස්කෘතිය
11 වෙළුමෙ ලින්ක් එක නැත.
11 වෙළුමෙ ලින්ක් එක ඇතුල් කරන ලදි.
ජාතික ප්‍රතිපත්තිය හා නිර්දන පන්ති ජාත්‍යන්තරවාදය පොත තිබේද?
ඔව්. ඉක්මනින්ම එය ඇතුළු කෙරෙනු ඇත…