Monthly Archives: July 2018

ජාක්හෑන්ඩ් වල මාඕවාදීන්ගේ බිම් බෝම්බ ප‍්‍රහාරයකින් ජගුවර් බල ඇණියේ ජවානාස් සෙබලූ 6ක් මරුට

ජාක්හෑන්ඩ් වල මාඕවාදීන්ගේ බිම් බෝම්බ ප‍්‍රහාරයකින් ජගුවර් බල ඇණියේ ජවානාස් සෙබලූ 6ක් මරුට

අඟහරුවාදා දිනයේ කාර්වතී හිදී බිම්බෝම්බයක් පිපිරීමෙන් ජගුවර් බලඇණියේ ජවානාස් සොල්දාදුවන් 6 දෙනෙකු මිය ගොස් තිබේ. කිහිප දෙනෙකු තුවාල ලද අතර පිපිරීම නිසා සොල්දාදුවන් 6 දෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තා වේ. ජාතික මාධ්‍ය වාර්තාවලට අනුව, පිපිරීම සිදුව ඇත්තේ මාඕවාදීන් සොයා පිරික්සුමක් සිදු කරන අතරතුරදීය. මාඕවාදීන්ට එරෙහි යුද්ධයේදී ජගුවර් යනු විශේෂයෙන් පුහුණු කරන ලද ඒකකයකි.

අතරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් දියත් කළ විරෝධතාවයට දින 500ක්

අතරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් දියත් කළ විරෝධතාවයට දින 500ක්

Vavuniya Families of the Disappeared take protest to Nallur ahead of 500th day

ශ‍්‍රී ලංකාවේ උතරු නැගෙනහිර යුද්ධයේ අවසාන හරියේදී උතුරේ පවුල්වල සාමාජිකයින් විසින් සිය පවුල්වල දේශපාලන ක‍්‍රියාධරයින් රජයේ හමුදාවට බාර දුන්හ. මෙසේ බාර කළ ප‍්‍රමාණය 12,000කට ආසන්න බව කියැවේ. යුද්ධය හමාර වී වසර 9ක් වී ඇතත් මෙලෙස බාර කළ පුද්ගලයින් පිළිබඳව කිසිදු තොරතරුක් තවම දැන ගන්නට නොමැත.

July 9, 2018
Vavuniya Families of the Disappeared take protest to Nallur ahead of 500th day

අතරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් දියත් කළ විරෝධතාවයට දින 500ක් සැපිරෙන දිනයේ වවුනියාවේ සිට නල්ලූර් වලට විරෝධතාවය රැගෙන ගොස් තිබේ.

TAMIL GUARDIAN

07Jul 2018

Families of the disappeared currently protesting in Vavuniya, took their struggle to Nallur today, staging a one-day hunger strike in front of the Jaffna temple.

අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් වවුනියාවේ පැවැත් වූ විරෝධතාවය වවුනියාවේ සිට නල්ලූර් වලට ගෙන ගොස් ඇත. එසේම අද යාපනය කෝවිල ඉදිරිපට එක් දිනක මාරාන්තික උපවාසයක්ද සිදු කරන ලදි.

The Vavuniya protest reaches its 500th day tomorrow, Sunday. The protestors carried out special prayers at the Nallur Kovil, and also paid tribute to Thileepan at the nearby monument.

ඉරිදා දිනය වන විට වවුනියාව විරෝධතාවය දින 500 ඉක්මවා ඇත. විරෝධතාකරුවන් නල්ලූර් කෝවිල පරිශ‍්‍රයේදී, තිලීපන් සිහිකොට ගෞරව දැක්වුයේ ඒ ස්මාරකය ආසන්නයේදීය.