Category Archives: Philippine

පිලිපීනය – ට‍්‍රම්ප් වර්ජනය කරනු! ෆැසිස්ට්වාදී එක්සත් ජනපද-ඩුවර්ටේ රෙජිමයට විරෝධය දක්වමු!

පිලිපීනය – ට‍්‍රම්ප් වර්ජනය කරනු! ෆැසිස්ට්වාදී එක්සත් ජනපද-ඩුවර්ටේ රෙජිමයට විරෝධය දක්වමු!

Advertisements

අගනුවරට රැස්වූ මාඕවාදී ගරිල්ලන් සිය ගණනක් විප්ලවයට එක්වන්නැයි ජනතාවට ආමන්ත‍්‍රණය කරති

අගනුවරට රැස්වූ මාඕවාදී ගරිල්ලන් සිය ගණනක් විප්ලවයට එක්වන්නැයි ජනතාවට ආමන්ත‍්‍රණය කරති

 

2017 මාර්තු 7 වන දින පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය වන නව මහජන හමුදාව සිය පක්ෂයේ දේශපාලන සංවිධානය වන, ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ 48 වෙනි සංවත්සරය සමරනු ලැබීය. අගනුවරට රැස්වූ විප්ලවවාදී මාඕවාදී ගරිල්ලා ක‍්‍රියාකාරිකයෝ සිය ගණනක් විප්ලවයට එක්වන ලෙස ජනතාවට ආමන්ත‍්‍රණය කළහ.