Monthly Archives: February 2018

ඉන්දියාව – මහජන යුද්ධය තීව‍්‍ර වේ – මහජන යුද්ධයට ලබා දෙන සහයෝගත තීව‍්‍ර කරමු – ජාත්‍යන්තර කොමිටියේ සංවිධානය කිරීම් තීව‍්‍ර කරමු – ICSPWI csgpindia@gmail.com

ඉන්දියාව – මහජන යුද්ධය තීව‍්‍ර වේ – මහජන යුද්ධයට ලබා දෙන සහයෝගත තීව‍්‍ර කරමු – ජාත්‍යන්තර කොමිටියේ සංවිධානය කිරීම් තීව‍්‍ර කරමු – ICSPWI csgpindia@gmail.com

 

මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව පැරණි ඉන්දීය රජයට එරෙහිව සාර්ථක මහජන යුද්ධයක් දියත් කොට තිබියදීත් රජය තමන් සාර්ථකත්වයට පත් ව ඇති බවට බොරු තොරතුරු පතුරවමින් සිටී. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව අන්ද්‍රා ප‍්‍රදේශ් සහ තෙලෙංගානා සීමා ප‍්‍රදේශයේ සිය ක‍්‍රියාකාරකම් තීව‍්‍ර කොට ඇත. කලාපය තුළ ක‍්‍රියාත්මක වන ඉන්දීය රජයේ ෆැසිස්ට් බල ඇණි නොසලකා හැරීමට මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ට හැකියාව ලැබී ඇත. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව කලාපයේ ගම්වැසියන් අතර රැස්වීම් සංවිධානය කරන අතර රජයේ බල ඇණි සහ පැරාමිලිටරි සේනාංක වලට එරෙහිව ආරක්ෂාව ගොඩනගමින් සිටී. දින කිහිපයකට ඉහත දී මහජන විමුක්ති හමුදාව මාර්ගවලට හානි සිදු කොට, පාළමක් පුපුරුවා දමා, කෝබ‍්‍රා ජවානා (ඉන්දීය විශේෂ කාර්ය බලකාය) සොල්දාදුවෙකු ඇතුළු තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළහ. රාජ්‍ය නිළධාරීන් ට සිය බල ඇණි වැඩි කිරීමට තත්ත්වය විසින් බල කෙරී ඇත. අනෙක් අතට මහජන යුද්ධයට කලාප කිහිපයක ව්‍යාප්ත වන්නටත් සිය මෙහෙයුම් තීව‍්‍ර කරන්නටත් හැකියාව ලැබී ඇත.

[http://maoistroad.blogspot.nl/2018/02/india-peoples-war-intensifies-intensify.html]

තුර්කි විප්ලවවාදියෙකු වන මූසා අසොග්ලූ නිදහස් කරනු!

තුර්කි විප්ලවවාදියෙකු වන මූසා අසොග්ලූ නිදහස් කරනු!

අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කිරීම අපරාධයක් නොවේ.

New Pictures Of Isaipriya Alive Emerge

May 18, 2014

From Colombo Telegraph

https://www.colombotelegraph.com/index.php/new-exclusive-pictures-of-isaipriya-alive-emerge/

New Pictures Of Isaipriya Alive Emerge

New pictures of the LTTE media TV newsreader Isaipriya alive have emerged.The Sri Lanka Ministry of Defence claims 53 Division troops killed Isaipriya during the last battle. Her name is in the Ministry of Defence’s published list – “Identified LTTE leaders who were killed on 18 May 2009 by 53 Division troops“  – as “Lieutenant Colonel – Issei Piriya – Communications/Publicity Wing”.

Isaipriya was taken into army custody on May 18, 2009. First pictures of her dead body emerged. Then on June 22, 2012 , Colombo Telegraph published pictures and a video which show the LTTE media TV announcer Issapriya’s naked body lies with the hundreds of dead bodies, but this time her hands are untied. The security forces officer speaking in Sinhala language to a female says, “here, here, Voice of Tiger announcer.” (Watch at 2.56mins in the video).  When her dead body was photographed the first time , her hands were tied behind her back and allegedly raped. Exclusive – Warning Disturbing Images: Issapriya’s Naked Body With Tied And Untied Hands – Colombo Telegraph.The video clearly demonstrates a pattern of woeful consistency of the Sri Lankan forces.

They were killed

Isaipriya’s dead body and her hands are untied – to see click here

long live comrade N.SHANMUGATHASAN! -Memorial Meeting at Colombo

long live comrade N.SHANMUGATHASAN!
 long live marxism-leninism-maoism!
 maoist road

 

february 2018
 
 
25TH COMMEMORATION OF COMRADE N.SHANMUGATHASAN
Chaired by: Comrade W.Somarathna
President, Ceylon Communist Unity Centre
  • SHARING OF MEMORIES OF Comrade N.Shanmugathasan
Comrade V. Thanabalasingham (Media Consultant)
  • CONTRIBUTION OF COMRADE N.SHANMUGATHASAN TO THE COMMUNIST MOVEMENT OF CEYLON AND THE FUTURE OF COMMUNIST MOVEMENT
Comrade Chandana Bodeju
Attorney-at-Law
  • UPCOUNTRY TAMIL PEOPLE AND THEIR RIGHT TO SELF DETERMINATION
Comrade S. Vijayakumar
Attorney-at-Law
  • LIBERATION JOURNEY OF NATIONS
Comrade E.Thambiah
Attorney-at-Law
General Secretary, Ceylon Communist Unity Centre
  • VOTE OF THANKS
Comrade Nelson Mohanraj
Ceylon Communist Unity Centre
BRIGHTEN REST
214/2, MESSENGER STREET, COLOMBO 12
DATE: 25/02/2018
TIME; 10AM-1PM
CEYLON COMMUNIST UNITY CENTRE
152 1/3 HULFTSDORP STREET, COLOMBO 12