Monthly Archives: May 2017
ශ්‍රේෂ්ඨ නක්සල්බාරි කැරැල්ලේ 50 වෙනි සංවත්සරය දිගුකල් දිනේවා!
Posted by veerasuriya
ශ්‍රේෂ්ඨ නක්සල්බාරි කැරැල්ලේ 50 වෙනි සංවත්සරය දිගුකල් දිනේවා!
ඉන්දියානු විප්ලවය දිගු කල් දිනේවා!
ජනතාවට සහ මාඕවාදීන්ට එරෙහිව මිලේච්ඡ මර්ධනයක් දියත් කරන හින්දු-බ්‍රාහ්මණ මෝදි ෆැසිස්ට් රජය හෙලා දකිමු!
Advertisements
ඉන්දියාව සහ ලෝකය තුළ ශ්‍රේෂ්ඨ නක්සල්බාරි කැරැල්ලේ 50 වෙනි සංවත්සරය ඉහලින් සැමරේ
Posted by veerasuriya
ඉන්දියාව සහ ලෝකය තුළ ශ්‍රේෂ්ඨ නක්සල්බාරි කැරැල්ලේ 50 වෙනි සංවත්සරය ඉහලින් සැමරේ
සුක්මාහි ප්‍රහාරයක් හෝ මරණ සිදුවූයේ නැත, එය ඉන්දියානු බුද්ධි අංශ වලින් ලබාදුන් ව්‍යාජ තොරතුරකි
Posted by veerasuriya
සුක්මාහි ප්‍රහාරයක් හෝ මරණ සිදුවූයේ නැත, එය ඉන්දියානු බුද්ධි අංශ වලින් ලබාදුන් ව්‍යාජ තොරතුරකි
මාඕවාදී පක්ෂයේ හඬ පටයකින් ලබා දුන් පණිවිඩයකින් සුක්මා දිස්ත්‍රික්කයේ සිදු වූයේ යැයි කියන දැඩි ප්‍රහාරය ප්‍රතික්ෂේප කරයි.
ප්රකාශනයෙන් කියැවෙන අන්දමට පොලීසිය හිතාමතාම මාඕවාදීන් ගැන ව්‍යාජ තොරතුරු නිකුත් කරමින් මාඕවාදී කාඩර්වරු විශාල ගණනකගේ ජීවිත හානි වූ වේ යැයි පවසමින් මධ්‍යම සංචිත පොලිස් බල ඇණි වල ධෛර්ය වැඩි කරන්නට උත්සාහ කරයි.
මේ ක්‍රියාවන්ගෙන් මාඕවාදීන්ගේ සහ ජනතාවගේ ධෛර්ය පිරිහවීමට නොහැකිය.
ඔවුහු එකට එක කිරීමක් ලෙස අරගලය දිගටම ගෙනයනු ඇත.
ප්රකාශනයේ දී මාඕවාදී පක්ෂයේ දන්දකර්ණයා මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
මෑත දී පොලීසියට මාඕවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු, පොලීසිය වනාන්තර ගම්මාන ගැන උනන්දුයවක් දැක්වීම ප්රකාශනය මගින් හෙලා දැක තිබුණි.
මැයි 13,14,15 යන දිනවල පොලීසිය අහසට වෙඩි තබමින් ජනතාව බිය වද්දා ඇති බව එය මගින් ප්‍රකාශ කළහ. වනාන්තර ගම්මාන වල ජීවත් වුණු ජනතාව භෞතිකව හිංහනයට ලක් කරමින් පොලීසිය සිදු කළ කෲර ක්‍රියා ප්රකාශනය මගින් හෙලා දැක තිබුණි.