Category Archives: Anti-Fascist

චාලොට්ටෙවිල්ලේ – හෙදර් හේයර් ජාත්‍යන්තරවාදීන්ට සහ IWW සටන්කාමීන්ට විප්ලවීය සුභපැතුම් සහ සහයෝගීතාවය

චාලොට්ටෙවිල්ලේ – හෙදර් හේයර් ජාත්‍යන්තරවාදීන්ට සහ IWW සටන්කාමීන්ට විප්ලවීය සුභපැතුම් සහ සහයෝගීතාවය

‘‘ඔබ ප‍්‍රචණ්ඩ නොවන්නේනම් ඔබට අවධානය ලබා ගත නොහැකිය.’’ 32 හැවිරිදි හෙදර් හේයර් 2017 අගෝස්තු 12 වන දින නාසිවාදීන් සහ ධවල අධිපතිවාදීන් විසින් චාලොට්ටෙවිල්ලේ හි දී ඝාතනය කරන ලදි. හෙදර් හේයර් නාසිවාදීන් විසින් ඝාතනය කරන තෙක්ම අයි ඩබ්ලිව් ඩබ්ලිව් ජාත්‍යන්තරවාදී සංගමයේ සාමාජිකාවක ව සිටියහ.

Advertisements