Category Archives: Eelam Strugle

අතරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් දියත් කළ විරෝධතාවයට දින 500ක්

අතරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් දියත් කළ විරෝධතාවයට දින 500ක්

Vavuniya Families of the Disappeared take protest to Nallur ahead of 500th day

ශ‍්‍රී ලංකාවේ උතරු නැගෙනහිර යුද්ධයේ අවසාන හරියේදී උතුරේ පවුල්වල සාමාජිකයින් විසින් සිය පවුල්වල දේශපාලන ක‍්‍රියාධරයින් රජයේ හමුදාවට බාර දුන්හ. මෙසේ බාර කළ ප‍්‍රමාණය 12,000කට ආසන්න බව කියැවේ. යුද්ධය හමාර වී වසර 9ක් වී ඇතත් මෙලෙස බාර කළ පුද්ගලයින් පිළිබඳව කිසිදු තොරතරුක් තවම දැන ගන්නට නොමැත.

July 9, 2018
Vavuniya Families of the Disappeared take protest to Nallur ahead of 500th day

අතරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් දියත් කළ විරෝධතාවයට දින 500ක් සැපිරෙන දිනයේ වවුනියාවේ සිට නල්ලූර් වලට විරෝධතාවය රැගෙන ගොස් තිබේ.

TAMIL GUARDIAN

07Jul 2018

Families of the disappeared currently protesting in Vavuniya, took their struggle to Nallur today, staging a one-day hunger strike in front of the Jaffna temple.

අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් වවුනියාවේ පැවැත් වූ විරෝධතාවය වවුනියාවේ සිට නල්ලූර් වලට ගෙන ගොස් ඇත. එසේම අද යාපනය කෝවිල ඉදිරිපට එක් දිනක මාරාන්තික උපවාසයක්ද සිදු කරන ලදි.

The Vavuniya protest reaches its 500th day tomorrow, Sunday. The protestors carried out special prayers at the Nallur Kovil, and also paid tribute to Thileepan at the nearby monument.

ඉරිදා දිනය වන විට වවුනියාව විරෝධතාවය දින 500 ඉක්මවා ඇත. විරෝධතාකරුවන් නල්ලූර් කෝවිල පරිශ‍්‍රයේදී, තිලීපන් සිහිකොට ගෞරව දැක්වුයේ ඒ ස්මාරකය ආසන්නයේදීය.

 

Advertisements

New Pictures Of Isaipriya Alive Emerge

May 18, 2014

From Colombo Telegraph

https://www.colombotelegraph.com/index.php/new-exclusive-pictures-of-isaipriya-alive-emerge/

New Pictures Of Isaipriya Alive Emerge

New pictures of the LTTE media TV newsreader Isaipriya alive have emerged.The Sri Lanka Ministry of Defence claims 53 Division troops killed Isaipriya during the last battle. Her name is in the Ministry of Defence’s published list – “Identified LTTE leaders who were killed on 18 May 2009 by 53 Division troops“  – as “Lieutenant Colonel – Issei Piriya – Communications/Publicity Wing”.

Isaipriya was taken into army custody on May 18, 2009. First pictures of her dead body emerged. Then on June 22, 2012 , Colombo Telegraph published pictures and a video which show the LTTE media TV announcer Issapriya’s naked body lies with the hundreds of dead bodies, but this time her hands are untied. The security forces officer speaking in Sinhala language to a female says, “here, here, Voice of Tiger announcer.” (Watch at 2.56mins in the video).  When her dead body was photographed the first time , her hands were tied behind her back and allegedly raped. Exclusive – Warning Disturbing Images: Issapriya’s Naked Body With Tied And Untied Hands – Colombo Telegraph.The video clearly demonstrates a pattern of woeful consistency of the Sri Lankan forces.

They were killed

Isaipriya’s dead body and her hands are untied – to see click here