Category Archives: Soviet

ස්ටාලින් 1941 ජුනි 22

ස්ටාලින් 1941 ජුනි 22

1941 ජූනි 22 වන දිනට පෙරදින රාත්‍රිය නොනිදා පහන් කල සෝවියට් නායක ජෝශප් ස්ටාලින් එදින උදෑසන 4.31 ට වාඩි වී කල්පනා කරමින් සිටින අයුරු ජායාරූපයකට නැගීමට ඒ අසල සිටි අයෙක් සමත් විය.ඔහු මෙසේ කල්පනා කරමින් සිටින්නේ කුමක් වුවත් එය ලෝකයේ දිශානතිය වෙනස් කිරීමට ඉවහල් වන ක්‍රියාදාමයක ආරම්භය සනිටුහන් කල දෙයක් වීමට නියමිතව තිබෙන්නට හැකිවිය හැක්කේ මීට විනාඩියකටත් අඩු කාලයකට පෙර නාසි ජර්මිනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කල බවට වන ප්‍රවෘත්තිය ඔහුට දැන ගන්නට ලැබුන හෙයිනි.

සෝවියට් රුසියන් කෙටි කථා

සෝවියට් රුසියන් කෙටි කථා

coverpage

ආරම්භක පිටු

මැක්සිම් ගොර්කි – මාතාව පිළිබඳ පුරාවෘත්තය – ඉසෙර්ගීල් මැහැල්ල
බරීස් ගොර්බාතව් – කැකිරි දූපතේ දරු ප‍්‍රසූතිය
අලෙක්සේයි තොල්ස්තෝයි – රුසියානු චරිතය
මිහයීල් ෂෝලහව් – මිනිසෙකුගේ ඉරණම
කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි – ගම්බද රුසියාව
අන්ද්රෙයි ප්ලතෝනව් – දුම්රිය පදවන්නා
බරීස් ලව්රෙනියොව් – හතලිස් එක්වැන්නා
මරණ දෙකක්- ඇලෙක්සාන්දර් සෙරපිමෝවිච්
කොන්ස්තන්තීන් පේදින් – ලෙනින් චිත‍්‍රය
ඇලෙක්සාන්දර් පදේයෙව් – ඔත්තු බැලීම
ව්සේවලද් ඉවානව් – එඔල්ගේ පුත් සිසිප්
නිකොලායි තීහනව් – අසරු සේනාංකය
මිහයීල් ප‍්‍රීෂ්වින් – නෙර්ල්

අවසන් පිටු

මෙම කෙටි කථා එකතුව කියවීමට සහ භාගත කර ගැනීමට කොමියුනිස්ට්වාදී ඩිජිටල් පුස්තකාලයට පිවිසෙන්න

https://liberationbase.wordpress.com/library/literature/