Category Archives: Quotations

මාඕ සේතුං

මාඕ සේතුං

මහජන ව්‍යාපාරවල වැඩකටයුතු කරන සෑම කොමියුනිස්ට්වාදියෙකුම ජනතාවගේ මිතුරෙකු වනවා මිස ඔවුන්ට ඉහළින් සිටින ලොක්කෙකු නොවිය යුතුය.

– මාඕ සේතුං

Every Communist working in the mass movements should be a friend of the masses and not a boss over them, an indefatigable teacher and not a bureaucratic politician.

– Mao Zedong