Blog Archives

තුර්කියේ මාඕවාදී ව්‍යාපාරයේ පුරෝගාමී ඊබ‍්‍රාහිම් කේපක්කයා තෝරාගත් කෘති

තුර්කියේ මාඕවාදී ව්‍යාපාරයේ පුරෝගාමී ඊබ‍්‍රාහිම් කේපක්කයා තෝරාගත් කෘති

 

තුර්කි විප්ලවවාදියෙකු වන මූසා අසොග්ලූ නිදහස් කරනු!

තුර්කි විප්ලවවාදියෙකු වන මූසා අසොග්ලූ නිදහස් කරනු!

අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කිරීම අපරාධයක් නොවේ.

ඩෙර්සිම්හි දී දිවි පිදූ තුර්කි මාඕවාදී සහෝදරවරුන්ට විප්ලවීය උත්තමාචාරය

ඩෙර්සිම්හි දී දිවි පිදූ තුර්කි මාඕවාදී සහෝදරවරුන්ට විප්ලවීය උත්තමාචාරය

 

[http://maoistroad.blogspot.com/2017/11/honour-and-glory-for-comrades-of-mkphko.html]

නොවැම්බර් 16 වෙනි දින තුර්කි හමුදාව සමග ඇති වුණ ගැටීමේදී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට තුර්කි මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය වන එච්කේඕ හි සාමාජිකයින් වන ලොරින්, සවාස්, සෙන්ක් සහ එට් නුඩා යන සහෝදර සහෝදරියන් අහිමිවූහ.