Blog Archives

පේරු රාජ්‍යයේ මාඕවාදී ගරිල්ලන්ගේ ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අය තුවාල ලබති

පේරු රාජ්‍යයේ මාඕවාදී ගරිල්ලන්ගේ ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අය තුවාල ලබති


2017 මාර්තු 18 සෙනසුරාදා උදෑසන පේරු මාඕවාදී ගරිල්ලන් භ‍්‍රයේමා හි දකුණු කලාපයේ වනාන්තරයක සිට එල්ල කළ මාරාන්තික ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ පිචාරයිට් හි පොලිස් ස්ථානය කරා ගමන් කරමින් සිටියදීය.

මතවාදය අපව ශක්තිමත් කරයි – පේරු කොමියුනිස්ට් පක්ෂය

මතවාදය අපව ශක්තිමත් කරයි – පේරු කොමියුනිස්ට් පක්ෂය