Blog Archives

අජිත් සමග සම්මුඛ සාකච්ඡාවක්

අජිත් සමග සම්මුඛ සාකච්ඡාවක්

2019 ඔක්තෝම්බර් මසදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේපී සේතුනාත් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) නායකයෙකු වන අජිත් සහෝදරයා සමග පැයකට ආසන්න කාලයක් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී හින්දුවාදය, කුලවාදය යන ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරන ලදි.