එකක් දෙකට බෙදීම ගැන

එකක් දෙකට බෙදීම ගැන

ෂැංහයි නුවර එක් මධ්‍යම කාරක සභාවක් මධ්‍යම කාරක සභා දෙකකට කැඞී ගියහ; දිගු පා ගමනේදී, අපි චැන්ග් කුඕ-ටාඕගෙන් කැඞී ගියෙමු; කාඕ-ජාඕ සිදුවීම ආංශික කැඞී යාමකි. ආංශික කැඞී යාම් සාමාන්‍ය දේවල් වේ. අවසන් වසරේ පටන්, ජාතියේ පලාත් වලින් භාගයකම නායකත්ව කණ්ඩායම තුළ බෙදීම් ඇතිවී තිබේ.

මිනිස් සිරුර උදාහරණයක් ලෙස ගන්න. හැම දිනකම කෙස් සහ සම ඉවත් වේ. එය සෛල වලින් කොටසක් අභාවයට පත් වීමකි. ළදරු වයසේ සිටම සෛල වලින් කොටසක් අභාවයට පත් වේ. එය වර්ධනය සඳහා ඉඩ සලසයි. එවැනි විනාශයක් නොමැතිව, මිනිසාට පැවතිය නොහැකිය. කොන්ෆියුසියස්ගේ කාලයේ පටන් මිනිස්සු මිය නොගියේ නම් එය කළ නොහැකිය. මරණයෙන් වාසි සැලසෙයි; එයින් පොහොර නිෂ්පාදනය වෙයි. ඔබ කියන්නේනම් ඔබට පොහොර බවට පත් වීමට අවශ්‍ය නොවන්නේයැයි, ඇත්තෙන්ම ඔබ එය බවට පත් වෙයි. ඔබ එයට මානසිකව සූදානම් විය යුතුය. සෑම දිනකම ආංශික බෙදීමක් ඇතිවේ. හැම විටම බෙදීම සහ විනාශය පවතිනු ඇත. බෙදීමකින් තොරව සංවර්ධනයට පැවැත්මක් නැත. විනාශය වූ කලී නොවැළැක්විය හැකි ඓතිහාසික තත්ත්වයකි.

මාඕ සේතුං

 

Advertisements

Posted on June 3, 2019, in Mao Tsethung, Maoism, Sinhala and tagged , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: