මාඕවාදීහු එල්ල කළ ප‍්‍රහාරයකින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා සහ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකු මිය යයි.

මාඕවාදීහු එල්ල කළ ප‍්‍රහාරයකින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා සහ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකු මිය යයි.

 

කුඅකොන්ටා සහ ෂ්‍යම්ගිරි දක්වා ගමන් කළ භාරතීය ජනතා පක්ෂයේ රථ පෙළකට දන්තෙවාද හිදී ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරය සිදු වූවාට පසු එම ස්ථානයේ විශාල වළක් හෑරී තිබෙනු දක්නට හැකි විය.

භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා වූ භීමා මන්දවී ඇතුළු ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු මරණයට පත්වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප‍්‍රකාශ කොට තිබේ.

පොලීසිය පවසන පරිදි මාඕවාදීහු විසින් රථ පෙළ ගමන් කරන් විට අයිඊඞී උපාංගයක් පුපරුවා හැර තිබේ.

ප‍්‍රහාරයෙන් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු මිය ගොස් ඇත. මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ ලොක් සභා ඡන්දයේ පළමු අදියරය පැවැත්වීම දින දෙකකට කලිනි.

මේ දැවැන්ත පිපිරීම මගින් වෙඩි නොවදින රථය කැබලිවලට කැඞී ගොස් තිබිණි. පිපිරීමත් සමග වෙඩි හුවමාරුවක්ද සිදු වී ඇත.

Posted on April 10, 2019, in CPI Maoist, India, International, Maoism, naxalites, People's War, PLGA Attack, Revolution, Sinhala and tagged , , , , . Bookmark the permalink. 1 Comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: