මෝඩි රජය සහ ඉන්දීය රජය මහජන යුද්ධයට එරෙහිව ප‍්‍රතිවිප්ලවීය ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් පවත්වයි. මහජන යුද්ධයට ලබාදෙන සහය තීව‍්‍ර කරන්න! ICSPWI

මෝඩි රජය සහ ඉන්දීය රජය මහජන යුද්ධයට එරෙහිව ප‍්‍රතිවිප්ලවීය ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් පවත්වයි. මහජන යුද්ධයට ලබාදෙන සහය තීව‍්‍ර කරන්න! ICSPWI

සංගෘහිත පිපිරුම් උපකරණ වලට එරෙහි මූලෝපායන් ගැන ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීමට ජාතික ආරක්ෂක බලකාය

ජාතික ආරක්ෂක බලකාය ‘සංගෘහිත පිපිරුම් උපකරණ’ වලට එරෙහි මූලෝපායන් ගැන දින දෙකක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රනයක් මනේසාර් හි පවත්වන්නට යයි. එය සංවිධානය කරනු ලැබූවේ මාඕවාදී තර්ජනය වැඩිවෙමින් තිබෙන පසුබිමක් මතයි. සම්මන්ත‍්‍රනය පෙබරවාරි 10 සිට 11 යන දින දෙක අතරතුර පැවැත්වෙන අතර ඊට ජාතික සහ ජාත්‍යන්තර පොලිස් සහ සන්නද්ධ බලකායන් වල විශේෂඥයින් සිය අදහස සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට පැමිණීමට නියමිතයි. ඊට අමතරව ප‍්‍රමුඛ පෙළේ ආරක්ෂක ඒජන්සි පවතින රටවල් වන එක්සත් ජනපදය, ඊශ‍්‍රයෙලය, ප‍්‍රංශය, ජර්මනිය, ස්පාඥ්ඥය, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, රුසියාව, ජපානය, සින්ගප්පූරුව, පිලිපීනය සහ වියට්නාමය ආදී රටවලින් විශේෂඥයින් පැමිණෙනු ඇත.

පොලීසිය විසින් මුහුණ දෙන බරපතලම ප‍්‍රශ්නය වාමාංශික අන්තවාදීන්: රමේෂ්

කොචි: ස්වදේශ කටයුතු ඇමති රමේෂ් චෙන්නිතලා පසුගිය සෙනසුරාදා පැවසුවේ ප‍්‍රාන්තයේ පොලීසිය මුහුණදෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නය වාමංශික අන්තවාදී බවයි. චෙන්නිතලා මෙය ප‍්‍රකාශ කළේ ප‍්‍රාන්තය මුළුල්ලේ කේරල ප‍්‍රාන්ත නීති සේවා අධිකාරිය පොලීසිය සමග සහයෝගයෙන් සංවිධානය කරනු ලැබූ ‘මිනිස් ජාවාරම් විරෝධී ක්ලබ්’ යන වැඩසටහනෙහි කථා කරමිනි. ප‍්‍රාන්ත රජය වාමාංශික අන්තවාදීන් අවි ගැනීමට පෙරාතුව තිබූ සමාජ ප‍්‍රශ්න ගැනද අවධානය යොමු කොට තිබුණි.

Advertisements

Posted on February 13, 2016, in CPI Maoist, ICSPWI, India, International, Maoism, naxalites, People's War, Sinhala and tagged , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: