සහෝදර සුෂිල් රෝයි දිගුකල් දිනේවා!!!

සහෝදර සුෂිල් රෝයි දිගුකල් දිනේවා!!!

ජුනි 18 වන දින නව දිල්ලියේදී, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි දේශපාලන මණ්ඩලයේ නායකයෙකු වූ සුෂිල් රෝයි කලක් තිස්සේ පැවති අසනීපයක් හේතුවෙන් මිය ගිය බවට, පක්‍ෂ පෙරමුණ පවසයි. රෝයි 78 වැනි වියේ පසුවෙද්දී සමස්ත ඉන්දියා වෛද්‍ය විද්‍යා ආයතනයේදී සිය අවසන් හුස්ම හෙලූ බව විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ (RDF) සිය ප‍්‍රකාශනයකින් ප‍්‍රකාශ කොට තිබේ. ඔහුගේ අවසන් කැමැත්තට අනුව ඔහුගේ මෘත දේහය වෛද්‍ය පරීක්‍ෂණ පිණිස සමස්ත ඉන්දියා වෛද්‍ය විද්‍යා ආයතනයට ලබා දී ඇත. විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපති වරා වරා රාඕට අනුව, රෝයි ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාක්ස්වාදී පිහිටුවන්නට පෙර 1963 දී නොබෙදුණු ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයට එක් වූ අතර, පසුව මාඕවාදී පක්‍ෂයට එක් විය. 2005 ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, රෝයි වසර 7ක් විවිධ සිරගෙවල් වල ගත කොට තිබුණි. වෙෙද්‍ය ප‍්‍රතිකාර පිණිස ඔහුව ඇප මත නිදහස් කළේ ඔහුට ජීවත් වීමට වසරකට වඩා අඩු කාලයක් තිබුණු බව පෙනී ගිය පසුවයි.

ඉන්දියානු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය වෙනුවෙන් සහෝදර සුෂිල් රෝයි සිදු කල මෙහෙය සදා අනුස්මරණිය වනු ඇත. සහෝදර සුෂිල් රෝයි දිගුකල් දිනේවා!!!

New Delhi, June 18 (IANS) Sushil Roy, a politburo member of the  Communist Party of India-Maoist, died here on Wednesday following prolonged illness, a party front said. Roy, 78, breathed his last at the All India Institute of Medical Sciences, the Revolutionary Democratic Front (RDF) said in a statement. In line with his final wish, his body was donated to the AIIMS for medical research. According to RDF president Varavara Rao, Roy joined the then undivided Communist Party of India in 1963 before switching over to the CPI-M and, later, the Maoist ranks. After his arrest in 2005, Roy spent seven years in various jails. He was released for medical treatment on bail bond when it appeared that he had less than a year to live.

Long Live Com. Sushil Roy!!!

 

Advertisements

Posted on June 20, 2014, in CPI Maoist, English, India, International, Maoism, naxalites, People's War, Sinhala and tagged , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: