චිදම්බරන් කුමන්ත‍්‍රණකරුවෙකු ලෙස නම් කෙරේ

ඉන්දියාව-මරා දැමුණු මාඕවාදියෙකු වන අෂාඩ්ගේ බිරිඳ චිදම්බරන් කුමන්ත‍්‍රණකරුවෙකු ලෙස නම් කරයි

මාධ්‍යවේදී හෙම්චන්ද්‍ර පාන්ඩිව ද ඝාතනයට ලක් වුණු, ප‍්‍රහාරයට සම්බන්ධ වූ පොලිස් නිළධාරීන්ට එරෙහිව මිනීමැරුම් නඩුවක් ගොනු කිරීමට පද්මා දිවුරුම් ප‍්‍රකාශයක් සටහන් කර තිබුණි. අෂාඩ් ලෙසින් හැඳින්වූ ඝාතනයට ලක් වූ මාඕවාදියෙකු වන චෙරිකුරි රාජ්කුමාර්ගේ බිරිඳ වන K. පද්මා බදාදා දින ස්වදේශ කටයුතු ඇමති P.චිදම්බරන් සහ අන්ද්‍රා ප‍්‍රදේශ් හි ඉහළ පොලිස් නිළධාරීන් 4 දෙනෙකු 2010 ජූලි 02 වන දින අදිලබාද් දිස්ත‍්‍රික්කයේදී ව්‍යාජ ගැටුමකින් නීති විරෝධීව නායකයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණකරුවන් ලෙසට නම් කළහ.

අදිලබාද් අධිකරණයේ පළමු පන්තියේ මහෙස්ත‍්‍රාත් වරයෙකු වන මාරි දනම්මා ඉදිරිපිට ඇගේ ප‍්‍රකාශය සටහන් කළහ, පෙත්සම්කරු අන්ද්‍රා ප‍්‍රදේශ් පොලිස් අධ්‍යක්‍ෂ ජෙනරල් R.R.ගිරිෂ් කුමාර්, එමෙන්ම SIB DIG ෂෂිදාර් රෙඩ්ඩි, අදිලබාද් පොලිස් සුපිරිටැන්ඩන්ට් P. ප‍්‍රමෝද් කුමාර් සහ අතිරේකව විශේෂ පොළිස් නිළධාරී (මෙහෙයුම්) S. ත‍්‍රිපාති යන අය ද ස්වදේශ කටයුතු ඇමතිවරයාට අමතරව පෙත්සමට ඇතුළත් කළහ. අෂාඩ් ලෙසින් හැඳින්වූ ඝාතනයට ලක් වූ මාඕවාදියෙකු වන චෙරිකුරි රාජ්කුමාර්ගේ බිරිඳ වන K.පද්මා බදාදා දින ස්වදේශ කටයුතු ඇමති P. චිදම්බරන් සහ අන්ද්‍රා ප‍්‍රදේශ් හි ඉහළ පොලිස් නිළධාරීන් 4 දෙනෙකු 2010 ජූලි 02 වන දින අදිලබාද් දිස්ත‍්‍රික්කයේදී ව්‍යාජ ගැටුමකින් නීති විරෝධීව නායකයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණකරුවන් ලෙසට නම් කළහ. පසුව සඳහන් කළ අයගේ බිරිඳ වන බබිතා පසුගිය වසරේ නොවැම්බර් 29 වන දින ඇගේ ප‍්‍රකාශය සටහන් කළහ.

මහේස්ත‍්‍රාත්වරයා පසුව වැඩිදුර සාක්‍ෂි සඳහා පෙත්සම විභාගයට ගැනීමට පෙබරවාරි 7 වන දිනට කල් තැබූහ. සාක්‍ෂිකරුවෙකු ලෙස නම්කොට ඇති, ස්වාමි අග්නිවාෂ් එම දිනදී මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිටදී සිය ප‍්‍රකාශය සටහන් කරනු ඇති.

Advertisements

Posted on February 2, 2014, in CPI Maoist, CPI(ML) Naxalbari, India, International, Mao Tsethung, Maoism, People's War, PLGA Attack, Sinhala and tagged , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: